කුසල් පෙරේරා පස්වැනි එක්දින ශතකය වාර්තා කරයි
- 26 07 2019
- 16:46
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
සිය එක්දින ක්‍රිකට් දිවියේ පස්වැනි ශතකය වාර්තා කිරීමට ප්‍රවේගකාරී පිතිකරු කුසල් ජනිත් පෙරේරා සමත්විය.
ඒ සංචාරක බංග්ලාදේශ කණ්ඩායම හා සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ පැවැත්වෙන පළමු එක්දින තරගයේදීය.
කාසියේ වාසිය දිනා ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදෙමින් සිටියි. මෙය ශ්‍රී ලංකා සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගගේ අවසන් එක්දින තරගය වෙයි.
ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 28 අවසානයේදී කඩුලු 2කට ලකුණු 184ක් රැස්කගෙන සිටියි.

කුසල් පෙරේරේ 101 හා කුසල් මෙන්ඩිස් 29 නොදැවී කඩුල්ලේ රැඳී සිටිති.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
