රුවන්වැලි සෑ හා ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වටා ආරක්ෂිත වැටක්
අනුරාධපුරය ජය ශ්‍රී මහාබෝධීන් වහන්සේ හා රුවන්වැලි මහාසෑය ඇතුළු අටමස්ථානයන්හි ආරක්ෂාව තහවුරු කිරිමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.
ඒ අනුව ජය ශ්‍රී මහා බෝධිය හා රුවන්වැල මහා සෑය වටා අධි ආරක්ෂිත වැටක් ඉදිකිරිම ඇතුළු ආරක්ෂිත විධිවිධාන ක්‍රියාවට නංවීමට නියමිතය.
එම ස්ථානයන්හි ආරක්ෂාව තහවුුරු කිරීම සඳහා මහා සංඝරත්නය ඇතුළු විවධ පාර්ශ්වයන්ගේ ඉදිරිපත් වූ යෝජනා අනුව බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

popular news
-
Champa Wednesday, 29 May 2019 05:39 PM
කවුද මේවා කරන්න කියන්නේ? බෞද්ධ වෙහෙර විහාර, දළදා වහන්සේ සහ ජය ශ්‍රී මහා බෝධිය වල අයිතිය තියෙන්නේ බෞද්ධයන්ට. වහල් ආණ්ඩුව කියන කියන විදහට කඩේ යන හාමුදුරුවරු කවුද? ඔය දෙකටම ආරක්ෂිත වැටක් ඕනේ නෑ. එහෙම කලොත් ඈතට වුනත් රුවන්මැලිසෑය දකින කොට ඇතිවෙන ශ්රද්ධාවත් නැති වෙනවා. අනිත් එක ජය ශ්‍රී මහා බෝධිය ගැන වුනත් කියන්න තියෙන්නේ එච්චරයි. දැනට තියෙන විදිහ හොඳටම ඇති. මගේ රට අනාගමික කරන්න හදපු පරගැති වහල් මුන්ට මොකක්ද මේ බුද්ධාගම ගැන අලුතින් ආපු අමාරුව? හරි නම් කරපු දේවල් වලට දැනටම පල දෙන්න ඕනේ. දෙන්නේ නැත්තේ හේතුවක් හින්ද. තව මාස කීයද තියෙන්නේ? බෞද්ධයන්ට අවුරුදු දෙකකම වෙසක් නැති කරපු පව් කාර වහල්ලු. පලාව් යන්න පව් නොදී.
Reply : 0 0
Champa Friday, 31 May 2019 11:20 AM
වහල් ආණ්ඩුව ජය ශ්‍රී මහා බෝධීන් වහනසෙවයි රුවන්මැලි සෑයයි වට කරලා අලි වැටක් ගහන්න යනවා. අධි ආරක්ෂිත වැටක් කියන්නේ අලි වැටකටනේ. මේ බෞද්ධ වෙහෙර විහාර මිනිස්සුන්ට වඳින්න ඉඩ තියෙන්න ඕනේ කිසි අවහිරයක් නැතුව. රට මොන තරම් අනාගමික කරලද කිව්වොත් බෞද්ධයන්ගේ ශ්රද්ධාවත් මංකොල්ල කන්න හදන්නේ.
Reply : 0 0
shan Wednesday, 19 June 2019 01:53 PM
කරුණ කරලා ගොන් කතා නොකිය නොදන්නා දේවලට ලියන එක නවත්වනවද අධි ආරක්ෂිත වැටක් කියන එක නොදන්නා තමුන්ලා අර තල් ඇත්තට දිවුල් ගෙඩිය වැටිලා දුවපු උන් වගේ මෙහෙම කියන තමුන්ලා ශ්‍රීමහා බෝදියට කලින් වගේ ප්‍රහාරයක් එල්ල උනාම ආණ්ඩුව විහාරස්ථාන රැක ගන්න කියල උඩබුරනවා මිනිස්සුන්ට නිදහසේ යන්න මේවා තියෙන්න ඕනේ අවුරුද්දේ 365 දවසෙම වදින්න පුළුවන් මේ ස්ථාන යන්න සෙනග පිරෙනකල් ඉන්නේ නැතිව කලින් ගිහින් වැදලා එන්න මේ විතරක් නෙවේ සියලු විහාරස්ථාන වලට එන අන්‍යාගමිකයන් පාලනය කරන්න ඕනේ ගිය සතියේ ශ්‍රී මහා බොඩිය ලග මුස්ලිම් කාන්තාවක් පිහියක් ඇතිව ඇවිත් අල්ල ගත්ත එවන් දේ අසුනුනම් මොනවා කරන්නඅව කිසිවෙක් දන්නේ නැහැ පුජනීය ස්ථාන කියන්නේ ඕනේ එකෙකුට ඇවිත් නටල බලල විනොදවෙන්න තියන කනිවෙල් පිටි නෙවේ අපි කිසිදාක මුස්ලිම් පල්ලි යන්නේ නැහැනේ එහෙනම් විනෝද වෙන්න හෝ වෙන දෙකට අන්‍යාගමිකයන් බෞද්ධ සිධස්ථාන වලට නිකරුනේ එන්න අවැසි නැහැ අපේ පන්සල්ම්වලට යන හැම කෙනාම හැදුනුම්පත පරීක්ෂා කරලා අබෞද්ධ අයට ඇතුල්වීම තහනම් කරන්න ඕනේ කොපමණ හිරිහැරයක් උනත් එක බෞධයෝ හැටියට ඉවසල පාලනය වෙන්න අපි හුරුවෙන්න ඕනේ තවද බෞධයන් අන්‍යාගමිකයන් රැගෙන නොයෙන්නඔන
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

