saravita-anim2

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

Opinion - timelapse 2872 hours ago

LATEST

නාසයට කනට දමන ඖෂධ භාවිත කරන හැටි

calendar_today 2022 ජුලි 01 - 14:18 remove_red_eye - 103  

ඖෂධ කීවිට ඒවා පරිභෝජනය සඳහා නියම කරන විධි කීප ආකාරයක්ම පැවතිය හැකිය. නාසයට හෝ කනට දමන්නට යැයි උපදෙස් ලැබෙන ඖෂධ බොහෝ විට නිසියාකාරව භාවිත කරනවාද යන්න ඔබ පසුවිපරමක් නොකරන අතරම එයින් ඖෂධයේ ප්‍රතිඵල ලැබීමද වෙනස් විය හැකිය. අද අප ඔබට මේ ගෙන එන්නේ නාසයට හා කනට දමන ඖෂධ භාවිතා කරන ආකාරය පිළිබඳවයි.

මේ වනවිට රටේ දරුණු ඉන්ධන අර්බුදයක් පැවතීම හේතුවෙන්, බොහෝ ප්‍රවාහන පහසුකම් අඩපණ වී තිබේ. තමන්ගේ වාහනයට තෙල් නැතිව පොදු ප්‍රවාහනයේ ගමන් කිරීමට සිතුවත්, පොදු ප්‍රවාහනයද සීමා සහිත වීම නිසා ජනතාව මහත් අපහසුතාවයකට පත්ව තිබේ. මෙම ප්‍රවාහන අපහසුතාවන් යම් ආකාරයකට හෝ අවම කර ගැනීමට ජංගම දුරකථන මෘදුකාංගයක් නිර්මාණය කළ තරුණයෙක් අපට හමු විය. ඔහු නමින් රවිඳු දිල්ෂාන්ය. රවිඳු විසින් නිර්මාණය කළ ‘%යමං මචං’ ජංගම දුරකථන මෘදුකාංගය පිළිබඳව සාකච්ඡා කිරීමට අපි ඔහුව ‘අද

Read More

LONG READS - ’’මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීති ප්‍රතිසංස්කරණ හඳුනා ගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධනයන් ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ’’ අවසන් වාර්තාව, එහි සභාපති සභානායක, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, 2022.06.22 පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

Read More

පාසල් අධ්‍යාපනයෙන් පසු බොහෝ දෙනා තමන්ගේ ආර්ථිකය ශක්තිමත් කර ගැනීම සඳහා විදෙස් රැකියාවන් සොයයි. වර්තමානයේ රටේ ඇතිව තිබෙන තත්ත්වය නිසාවෙන්ද රැකියා සඳහා විදෙස්ගත වීමට බලාපොරොත්තුවන්නන් බොහෝය. ඒ අතර ජපානය වැනි රටක රැකියාවලට යාමටද බොහෝදෙනෙකු උනන්දු වෙයි.

Read More

ස්වභාවික ආහාර සම්බන්ධයෙන් දැඩි උනන්දුවක් ඇති වී තිබෙන මෙකළ විශේෂයෙන්ම උදෑසන ආහාරවේල සඳහා ධාන්‍ය වර්ග ආහාරයට එක්කර ගන්නට මෙකළ බොහෝ දෙනා උනන්දුවක් දක්වයි. සමහරැ ආපන ශාලාවෙන් ආහාර ලබාගන්නා නමුත් ධාන්‍ය වර්ග තමුබා සකස් කොට ඇති බව දුටු විට ඒවා ආහාරයට ගන්නට උනන්දුවක් දක්වති.

Read More

අද (08දා) ලෝක සාගර දිනයයි. සාගරයෙන් ලබාගත හැකි ප්‍රයෝජනයන් බොහෝමයක් වුවත්, අප ඉන් ලබාගන්නේ අතළොස්සක් පමණි. වර්තමානයේ රට පවතින ආර්ථික අර්බුදයත් සමග නිර්මාණය වෙමින් පවතින ආහාර අර්බුදයටද සාගරය තුළින් අපට විසඳුම් සොයාගත හැකිය. ඒ සඳහා වෙනස් ආකාරයට සිතමින් සාම්ප්‍රදායික චින්තනය සහ ආකල්පවලින් මිදී කල්පනා කළයුතු වේ.

Read More

අද ලෝක ආහාර ආරක්ෂණ දිනයයි. ආහාර පරිහරණය, ගබඩා කිරීම හා සැකසීමේදී ආහාර මගින් බෝවන රෝග වැළැක්වීම මෙන්ම අවශ්‍ය පෝෂක ඇති බවට සහතික කර ගැනීම යන ඒවා ආහාර ආරක්ෂණයට අයත්ය. වසරකදී ලෝක ජනගහනයෙන් 1/10ක් ආහාර ආශ්‍රිත හේතු නිසා රෝගී වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි.

Read More

අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් පසුගියදා (02දා) කෘෂි නිෂ්පාදන සහ භෝග අපනයන ක්‍රියාවලිය පිළිබඳව පැවැත්වූ දේශනයක් ඇසුරෙන් මෙම ලිපිය සකස් වී ඇත්තේ අපනයන ක්ෂේත්‍රයට සම්බන්ධ වීමට අදහසක් ඇති ඔබගේ දැනුම්වත් වීම සඳහාය.

Read More

‘හැකි සෑම ඉඩකම වගා කරන්න යන්න‘ මේ දිනවල නිරන්තරයෙන් ඇහෙන, අසන්නට ලැබෙන, කියවන්නට ලැබෙන දෙයක් බවට පත්ව තිබෙනවා. ඇතැමෙක්ට තිබෙන ගැටලුවක් වන්නේ වගා කරන්නට බීජ හා රෝපණ ද්‍රව්‍ය මිලදී ගන්නට හැකි මධ්‍යස්ථාන ගැන දැනුවත් නොවීමයි.

Read More

‘හැකි සෑම ඉඩකම වගා කරන්න යන්න‘ මේ දිනවල නිරන්තරයෙන් ඇහෙන, අසන්නට ලැබෙන, කියවන්නට ලැබෙන දෙයක් බවට පත්ව තිබෙනවා. ඇතැමෙක්ට තිබෙන ගැටලුවක් වන්නේ වගා කරන්නට බීජ හා රෝපණ ද්‍රව්‍ය මිලදී ගන්නට හැකි මධ්‍යස්ථාන ගැන දැනුවත් නොවීමයි. මේ ඔබට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් බීජ හා රෝපණ ද්‍රව්‍ය මිලදී ගත හැකි මධ්‍යස්ථාන පිළිබඳ දැනුම්වත් කිරීමක්.

Read More

රට තුළ පවතින ආර්ථික අර්බුදය හමුවේ ඊළඟට අපට මුහුණ දීමට සිදුවන ආහාර හිඟ වීම පිළිබඳ විටින් විට අපි ඔබව දැනුම්වත් කරන්නෙමු.

Read More

වර්තමානයේ දරුවන්ගේ පාසල් අධ්‍යාපනයට එල්ලවී ඇති බලපෑම සුළුපටු නොවේ. එයින් ළමයින් මෙන්ම දෙමාපියන්ද වැටී ඇත්තේ අර්බුදකාරී වාතාවරණයකටයි. කෙසේ හෝ මේවන විට රටේ ඇතිවී තිබෙන ගැටලු හමුවේ අනෙක් සෑම දෙයක්ම වෙනස් වන්නේ යම්සේද අධ්‍යාපන ක්‍රමයේද වෙනසක් ඇතිවිය යුතුබවට අදහස් පළවෙමින් පවතියි.

Read More

විවිධ විවෘත කිරීමේ රාජ්‍ය උත්සව කටයුතු වෙනුවෙන් විශාල වශයෙන් මහජන මුදල් නාස්ති කිරීම මෙරට තිබෙන දේශපාලන සංස්කෘතියේ ප්‍රධාන ලක්ෂණයක් වී තිබේ. එය පක්ෂ විපක්ෂ භේදයකින් තොරව සිදුකළ, සිදුකරන දෙයක් නිසාම ඒ සඳහා මෙරට පක්ෂ දේශපාලනය තුළ එතරම් විරෝධතාවයක් නොදක්වයි.

Read More

රට තුළ විද්‍යාත්මක සහ සැලසුම් සහගත වගා සංග්‍රාමයක් ආරම්භ කළයුතු බව පසුගිය දිනෙක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. ඒ ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම වෙනුවෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීය. මෙම සාකච්ඡාවේදී අනාවරණය වූ කාරණාවක් වන්නේ මෙට්‍රික් ටොන් ලක්ෂ දෙකක් වන මෙරට මාසික සහල් අවශ්‍යතාව සලකා බලන විට දැනට පවතින සහල් ප්‍රමාණවත් වන්නේ සැප්තැම්බර් මාසය දක්වා පමණක් බවයි.

Read More

කොළඹ ගෝල් ෆේස් පිටියේ අරගලයක නිරත පිරිස් වෙත මතුරන ලද ජලය ලබාදුන් බවට වන චෝදනාද ඇය ප්‍රතික්ෂ්ප කරයි. ’’මම ඒ දේවල් කරන වර්ගයක් කෙනෙක් නෙවෙයි’’ ඇය අවධාරනය කරයි

Read More

කඩිනම් ප්‍රතිකර්මීය ක්‍රියාමාර්ග නොගතහොත්, වත්මන් ආර්ථික අර්බුදය සහ ආර්ථිකය බෙලහීන කරන්නා වූ තවත් සාධක කිහිපයක් හේතුවෙන්, ඉදිරි මාස තුන ඇතුළත රැකියා 10,000ක් පමණ අහිමි වනු ඇතැයි, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නිරතව සිටින සියලුදෙනා නියෝජනය කරන්නා වූ ප්‍රමුඛතම ආයතනය වන ශ්‍රී ලංකා ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලය පුරෝකථනය කරයි.

Read More

(VIDEO) ඔව් ඉතින් අම්මා තාත්තගේ සොහොන ආරක්ෂා කරන්න බැරිනම් අපිව ආරක්ෂා කරයිද? තමන්ගේ දෙමාපියන් වෙනුවෙන් තියෙන සොහොන ඒ රටේ ඒ වෙලාවේ ආණ්ඩු බලය තියෙන වෙලාවක තමන් දුන් උපදෙස් අහන්නේ නැත්නම් තමන් තවදුරටත් තමන් ගැන හොයන්නේ නැතිව අනුන්ට චෝදනා කරලා වැඩක් නෑ.

Read More

වර්තමානයේ ඖෂධ හා උපකරණවල ඇති හිඟය හා ඖෂධ මිල ඉහළ යාම පිළිබඳව ජනතාව අතර විවිධ මත පළවෙමින් පවතී. විශේෂයෙන් ළමා රෝහල හා පිළිකා රෝහල ආදී රෝහල්වල ඇති ඖෂධ හිඟය පිළිබඳ වරින් වර ප්‍රකාශයන් පළ කරනු දැක ගත හැකියි. රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වර්තමාන තත්ත්වය හා ඉදිරිය පිළිබඳව සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පසුගියදා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී මෙලෙස අනාවරණයක් සිදුකළේය.

Read More

වත්මන් ආර්ථික අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ ආහාර සහ පෝෂණය පිළිබඳ විශාල අවදානමක් මතු වී ඇත. මේ සම්බන්ධයෙන් මෙරට පෝෂණය සම්බන්ධයෙන් විවිධ වැඩසටහන් සිදුකරන ආයතන හා පෝෂණවේදීන්ගේ අවධානය යොමුව තිබේ.

Read More

තිස් වසරකට අධික කාලයක් පැවති යුද්ධයෙන් පසුව මෙරට ඉතිහාසයේ සිදුවූ දරුණුතම ප්‍රහාරය ලෙස පාස්කු ප්‍රහාරය පෙන්වා දිය හැකිය. 2019 අප්‍රේල් 21 දින කිතුනු දේවස්ථාන කිහිපයක් ඉලක්ක කර ගනිමින් එල්ල කරන ලද මෙම ප්‍රහාරය හේතුවෙන් විදේශීය ජාතිකයන් 45ක් ඇතුළුව පුද්ගලයන් 270කට ජීවිත අහිමි විය. එමෙන්ම 500කට අධික ප්‍රමාණයක් තුවාල ලැබූහ.

Read More

(LONG READS) දූෂණ ගණුදෙනු පිළිබඳව හෙළිදරව් කිරීම වෙනුවෙන් අද පෙවරුවේ පැවැති වැඩසටහනේදී අනුර කුමාර දිසානායක මහතා ගණුදෙනු රාශියක් හෙලි කළේය. මේ එම ගනුදෙනු කිහිපයකි.

Read More

(LONG READS) වැඩවර්ජනයන් හරහා බෝහෝ විට සිදුවන්නේ, රටේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම පාහේ අඩාළ වී යාමකි. එමගින් ඍජුවම මෙන්ම වක්‍රාකාරයෙන්ද රටේ සංවර්ධන ක්‍රියාවලියට මෙය බලපාන බව අපට හඳුනාගත හැකිය. වත්මනේ පවතින රජයට හා ජනාධිපතිවරයාගේ පාලන බලයේ ක්‍රියකාරීත්වය දැඩි විවේචනයට ලක් කරමින් උද්ඝෝෂණ මෙන්ම වැඩවර්ජනයන්ද රටේ සිදුකරන ආකාරය අපට දකින්නට අසන්නට ලැබෙන්නකි.

Read More

(LONG READS) ගාලුමුවදොර ආශ්‍රිතව ’ගෝඨාගෝගම’ ජනපදය පිහිටුවා දැන් සති දෙකකට අධික කාලයක් ගත වී තිබේ. ශ්‍රී ලංකාවේ මහජන අරගලයකින් ප්‍රථමවරට පැනනැගුණු සංකල්පයක් වූ එය දිනෙන් දින නව අංග එකතුවෙමින් දියුණු වෙමින් පවතී. එනිසාම ගෝඨාගෝගම සහ ඒ අවට පිළිබඳ විමසුමක් කරන්නට අපි තීරණය කළෙමු.

Read More

(LONG READS)බ්‍රිතාන්‍යයන් විසින් උඩරට දුම්රිය මාර්ගය ඉදිකිරීමේදී ඇතැම් ගොඩනැගිලි සඳහා වික්ටෝරියානු ගෘහ නිර්මාණ ශිල්පය භාවිත කර ඇත. කාලයත් සමග එම ගොඩනැගිලිවල විවිධ වෙනස්කම් සිදුවුවද, ඉතිරිව ඇති ඇතැම් ගොඩනැගිලිවලට සංචාරක වටිනාකමක් ඇත. බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයද බ්‍රිතාන්‍යයන් ඉදිකරන ලද්දේ වික්ටෝරියානු ගෘහ නිර්මාණ ශිල්පයට අනුවය.

Read More

(LONG READS) හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයේදී ආහාර නොමැතිව මන්දපෝෂණයෙන් වනඅලි මියයන බව අවස්ථා කීපයකදීම ’අද’ පුවත්පත මගින් අනාවරණය කරනු ලැබුවත්, වගකිව යුතු කිසිදු බලධාරියෙක් ඒ සම්බන්ධයෙන් ක්‍රියා නොකිරීම හේතුවෙන්, මේ මස ගෙවී ගිය සති දෙක තුළදී පමණක් තවත් වනඅලින් දෙදෙනකු හට ආහාර නොමැතිව මියැදෙන්නට සිදුවී තිබේ.

Read More

බ්‍රිතාන්‍යයන් විසින් උඩරට දුම්රිය මාර්ගය ඉදිකිරීමේදී ඇතැම් ගොඩනැගිලි සඳහා වික්ටෝරියානු ගෘහ නිර්මාණ ශිල්පය භාවිත කර ඇත. කාලයත් සමග එම ගොඩනැගිලිවල විවිධ වෙනස්කම් සිදුවුවද, ඉතිරිව ඇති ඇතැම් ගොඩනැගිලිවලට සංචාරක වටිනාකමක් ඇත. බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයද බ්‍රිතාන්‍යයන් ඉදිකරන ලද්දේ වික්ටෝරියානු ගෘහ නිර්මාණ ශිල්පයට අනුවය.

Read More

(OPINION - LONG READS) ’මහින්ද ඔයාට ලැජ්ජාවක් ගෑවිලාවත් නැද්ද?’ මුලින්ම එසේ අසන්නේ වෙන අසන්නට දෙයක් නැති නිසාය. මේ තරම් අර්බුදයක් නිර්මාණය කරලත් මහින්ද රාජපක්ෂ යන්නේ නැත්තේ ලැජ්ජාවක් ගෑවිලාවත් නැති නිසා නොවේ නම් වෙන කුමක් නිසාද? ’මම යන්නෙ මොකටද කොල්ලො කියන්නේ ’ගෝටා ගෝ හෝම්; කියලනේ අපේ හාන්දුරුවනේ’ කියලා කියන්නට මහින්දට හිතෙන්නට පුළුවන. මහින්ද එසේ නොකියාවි යැයි විශ්වාස කරන්නට බැරිය.

Read More

කෞටිල්‍ය හා කේන්සියානු ආර්ථික චින්තන ඇසුරෙන් විමසා බැලීමක් කෞටිල්‍ය හෙවත් චානක්‍ය හා ජෝන් මෙනාඩ් කේන්ස් යන දෙදෙනාම වඩාත් ප්‍රසිද්ධියට පත්වන්නේ රාජ්‍ය ආර්ථික උපදේශකයන් වශයෙනි.

Read More

මම හිතන්නේ නෑ නාමල්ට දේශපාලනය කරන්න පුළුවන් වෙයි කියලා. බැසිල් රාජපක්ෂ මහත්තයා මේක අවසන් කරන්න හිතන විදිහ අනුව. මම සහතික වෙන්නම් නාමල් රජපක්ෂ කියන තරුණ මන්ත්‍රීවරයා ඔහේ බලාගෙන දෙන දේ කාලා වෙන දේ බලාගෙන හිටියොත් ඔහුගේ දේශපාලන ගමන අවසන් වෙනවා බැසිල් රාජපක්ෂ ගහන මැච් එක ගහලා ඉවර කරන්න දුන්නොත්. බැසිල් රාජපක්ෂ ගහන මැච් එක නැවැත්තුවොත් ඔහුට අනාගතයත් තියෙයි.

Read More

(LONG READS) සතුන් හා මිනිසා අතර බැඳීම අතීතයේ සිට පැවතියද, අපි ඇතැම් සතුන්ගේ නම කියූ සැනින් දක්වන්නේ බියකි. කිඹුලාද එවැනි භීතිය දනවන සතෙකි. ඒ කිඹුලාට මිනිසුන්ව හසු වුවහොත් කා දමන නිසාය. නමුත් කිඹුලා කියන්නේ එතරම් බිය විය යුතු සතෙක්ද? නැතිනම් අනෙකුත් සතුන්ගෙන් ඌ සුවිශේෂී වන්නේ ඇයි? යන කාරණාවන් සේම, කිඹුලාගේ ජීවන පැතිකඩේ කරුණු කිහිපයක් පිළිබඳව, කිඹුලන් පිළිබඳ පර්යේෂණ අධ්යලයනයන් සිදුකරන වනජීවී නිලධාරී ප්රිදීප් රත්නසිරි මහතාගෙන් අදහස් විමසීමක් කළෙමු.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.