saravita-anim2

2020 ජනවාරි මස 27 වන සඳුදා

2020 ජනවාරි මස 27 වන සඳුදා

Opinion - timelapse 386 hours ago

LATEST

මුහුදු වැලි පැකට් හෙට සිට වෙළෙඳ පොළට

calendar_today 2019 ඔක් 30 - 17:00 remove_red_eye - 1415  

දිකිරීම් සඳහා නිර්දේශිත මෙම වැලි පැකට්ටුවක (කිලෝ ග්‍රෑම් 50) මිල රුපියල් 220ක් වන අතර, මෙහි නියමු ව්‍යාපෘතිය ලෙස බස්නාහිර පළාත තුළ ප්‍රථමයෙන් වැලි පැකට් බෙදාහැරීමට ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව කටයුතු යොදා තිබේ.

බයිලා
30 10 2019 10:33:00
0 81

බයිලා යන වචනය පෘතුගීසි භාෂාවේ %බයිලර්^ යන වචනයෙන් නිර්මාණය වූයේ යැයි සැලකේ. එහි අර්ථය වූයේ නැටීමයි. එහෙත් %බයිලා^ සඳහා වර්තමාන සිංහල බසෙහි යෙදෙන අර්ථය වනුයේ සංගීතයයි.

Read More

ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපති කරවීම සඳහා කටයුතු කරන කණ්ඩායම් අතරට අලුතින්ම එකතු වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයයි. ඒ පිළිබඳව හා ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳව අදහස් විමසීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ උප සභාපති මහින්ද සමරසිංහ මහතා සමග කතාබහක නිරත විය.

Read More

ජනාධිපතිවරණය සඳහා තවත් ඇත්තේ සති තුනකට අඩු කාලයකි. ප්‍රධාන දේශපාලන පක්ෂ විසින් මැතිවරණ ප්‍රචාරක කටයුතු ලහි ලහියේ සිදුකරමින් පවතී. මෙවන් පසුබිමක් තුළ විරුද්ධ පක්ෂ වේදිකාවෙන් නගන චෝදනා කිහිපයකට පිළිතුරු ලබාගැනීම සඳහා රාජ්‍ය පරිපාලන, ආපදා කළමනාකරණ සහ පශු සම්පත් සංවර්ධන අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා %අද^ට සම්බන්ධ කර ගතිමු.

Read More

සෑම අතකින්ම පීඩාවට පත්ව සිටින ජනතාව වෙනුවෙන් සහන රැසක් මෙන්ම සමස්ත ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් යළිත් බලාපොරොත්තු ගොඩනගමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක මෙන්ම නියත වශයෙන්ම ශ්‍රී ලංකාවේ මීළඟ ජනාධිපති ලෙස පත්වන ගෝඨාභය රාජපක්ෂ මහතා සිකුරාදා සිය මැතිවරණ ප්‍රකාශය එළිදැක්වීය.

Read More

පොලිස් නිලධාරීන්ට වෘත්තීයමය ගැටලුවක් ඇති වුවහොත් එය විසඳාගැනීමට වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට හැකියාවක් නැත. මේ නිසා වෘත්තීයමය ගැටලුවක් පැමිණි විට එය විසඳාගැනීම වෙනුවෙන් පෙනී සිටින්නේ පොලිස් නිලධාරීන්ගේ ඥාතීන් නියෝජනය කරන ශ්‍රී ලංකා පොලිස් ඥාති සංසදයයි. මේ වනවිට පොලිස් නිලධාරීන්ට ගැටලු කිහිපයකට මුහුණදීමට සිදුව ඇතැයි පවසමින් ශ්‍රී ලංකා පොලිස් ඥාති සංසදය විවිධ ක්‍රියාමාර්ග දියත් කරමින් තිබෙන අතර, ඉදිරියේදී යම් යම් ක්‍රියාමාර්ග සැලසුම් කර තිබේ. මේ පිළ

Read More

මත්පැන් භාවිතය පිළිබඳව අපට ලෝක මට්ටමින් ඇත්තේ ඉහළ තැනකි. විජාතික පාලකයන් මෙරට ජන ජීවිතයත්, රටෙහි ගමනත් අවුරනු සඳහා මෙරටුන් මතට ඇබිබැහි කළේ ඉතා දූරදර්ශීවය. එහෙත් අප ඉතාමත් අදූර්දර්ශී ලෙස මෙම උගුලෙහි වැටුණේ එතෙක් රැකගත් ජන සම්ප්‍රදායන්, වටිනාකම් වළපල්ලට ඇද දමමිනි. අද අපි මත්පැන් මුල්තැන්හී තබා ප්‍රියසාද, සම්මන්ත්‍රණ, සාකච්ඡා සංවිධාන කරන්නවුන් බවට පත්ව සිටිමු. මත්පැන් නැති සාදයක් මෙරටුන්ට මහා අඩුවකි. මත් වතුර බොමින්, මස් කමින් කයිවාරු තළු මරන්නට අපි

Read More

ජනාධිපතිවරණය පැවැත්වීමට ආසන්න මොහොතක පූර්ණ මැතිවරණ සමයක් ගත කරමින් පවතින අවස්ථාවක රටේ මාධ්‍යවල හැසිරීම දැඩි ලෙස විවේචනයට ලක්ව තිබේ. මේ සම්බන්ධයෙන් මේ වන විට සිදුකළ පර්යේෂණ වාර්තා පවා එළිදක්වා ඇති අතර මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කළ මාධ්‍ය උපමාන අනුගමනය නොකරන බව ඒවා මගින්ද තහවුරු වී ඇත.

Read More

ජනාධිපතිවරණය සඳහා තවත් ඉතිරිව තිබෙන්නේ දින 20ක කාලයක් පමණි. ගෙවී ගිය දිනයන් තුළ දේශපාලන පක්‍ෂ කිහිපයක් ඉතාමත් උණුසුම්කාරී ලෙස මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදුකළ අතර, ඡන්දය ලබාගැනීම සඳහා රාජ්‍ය දේපළ අවභාවිත කිරීම පිළිබඳවත් අපේක්‍ෂකයන් දෙදෙනෙකුට චෝදනා එල්ල වී තිබේ. මේ පිළිබඳව %අද^ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්‍ෂණ මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක මංජුල ගජනායක මහතා සමග කතාබහක නිරත විය.

Read More

සීතාඑළිය බීජ අර්තාපල් ගොවිපළ මධ්‍යයෙන් වැටී ඇති මාර්ගය පිළිසකරකොට, නිසි කළමනාකරණයන් යටතේ කටයුතු නොකරන්නේ නම් ඉදිරි සති තුන ඇතුළත නුවරඑළිය, සඳතැන්න පාරිසරික සංචාරක කලාපය තහනම් කරන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර රංජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසා සිටියේ 2019 සැප්තැම්බර් මස 23 වැනි දින පැවති නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ රැස්වීම හමුවේය.

Read More

සංවරණ හා සංතුලන (Checks and Balances) යනු නූතන ප්‍රජාතන්ත්‍රවාදය විසින් ආණ්ඩු කිරීම සඳහා දායාද කරන ලද සංකල්පයකි. ආණ්ඩුකරණයේ කිසියම් පාර්ශ්වයක් බලයෙන් වැඩිවීම වැළැක්වීම සංවරණ සහ සංතුලනවල අරමුණයි.

Read More

ලොව සම්පූර්ණයෙන් 71% ජලයෙන් වැසී පැවතුණත් මිනිසාගේ ප්‍ර‘යෝජනය සඳහා භාවිත කිරීමට හැකිවනුයේ 02෴කට අඩු ප්‍රමාණයක් බවට සොයාගෙන තිබේ. එහෙත් සීමිත ජල ප්‍රමාණය පවා විවිධ අවස්ථාවල මිනිසා විසින් විනාශ කර දැමීම සිදුකරන ලබයි.

Read More

මේ ගෙවෙමින් පවතින්නේ ජනාධිපතිවරණ උණුසුම පවතින සමයකි. මේ සමය තුළ විවිධ පොරොන්දු, වැඩපිළිවෙළවල් දේශපාලන වේදිකා තුළ වචනයෙන් උත්කර්ෂයට නැගෙයි. මේ තුළ බොහෝ විට මාධ්‍ය තුළින් අනාවරණය කරන්නේද, වැඩි කතාබහක් ඇති වන්නේද ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා පිළිබඳවය. නමුත් මෙවර ජනාධිපති අපෙක්ෂකයෝ 35 දෙනෙකි. මේ සෙසු අපේක්ෂකයන්ගේ ගමන්මග හා ඔවුන් ජයග්‍රහණය ලබන්නේ නම් ව්‍යවස්ථාව අනුව ඔවුන් කටයුතු කරන්නේ කෙලෙසද යන්න ගැන යම් සටහනකි.

Read More

පාස්කු ප්‍රහාරය සිදුවී මාස හයක් ගතවන අවස්ථාවේදී මෙවර කුරහන් සුවඳ තීරු ලිපිය ලිවීමට සිදුව තිබේ. මිලේච්ඡ ප්‍රහාරයෙන් දිවි අහිමිවූවන්ට මොක්සුව පැතීමටත්, තුවාල ලබා තවමත් සුව නොවූ ජනතාවට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කිරීමටත් මෙය අවස්ථාවක් කර ගනිමි. වසර 30ක යුද්ධය අවසන් කිරීමෙන් පසුව ශ්‍රී ලංකාවේ ජනතාව සැක බිය තොරව ජීවත් වූ කාලය වසර 10කට පමණක් සීමා විය. ප්‍රහාරයේ සම්පූර්ණ වගකීම ආණ්ඩුව විසින් භාරගත යුතු බව අප සෑම අවස්ථාවකදීම ප්‍රකාශ කළෙමු.

Read More

ජනාධිපතිවරණයට තවත් ඇත්තේ මාසයකටත් අඩු කාලයකි. දිනෙන් දින උණුසුම් වන ජනපති සටනට එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ කඳවුර සූදානම් වන්නේ කෙසේද යන්න, එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජික හිටපු අමාත්‍ය ඉමිතියාස් බාකීර් මාකර් මහතා සමග සංවාදයක යෙදුෙණමු.

Read More

කන්නන්ගර ශ්‍රීමතාණන්ගේ 125 වැනි ජන්ම සංවත්සරය පසුගිය 13 වැනි දිනට යෙදිණි. එතුමන්ගේ කාර්‍ය සාධනය අගයමින් රට පුරා විවිධ ස්ථානවල සැමරුම් උත්සව පවත්වන ආකාරය දක්නට ලැබිණි. මෙවර සාර සදිසි තීරූ ලිපිය ලියැවෙන්නේද ඒ නිමිත්තෙනි.

Read More

උපතේ සිට මරණය දක්වා වූ සෞඛ්‍ය ගැටලුවලට විසඳුම් ලබාදෙන සේවාවක් ලෙස පවුල් සෞඛ්‍ය සේවාව හැඳින්විය හැකිය. එහෙත් මෑතක සිට රජය පවුල් සෞඛ්‍ය සේවාව පවත්වාගෙන යාමට අවශ්‍ය පහසුකම් ලබා නොදෙන බවට පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් සඳහන් කරන කාරණයකි. මේ පිළිබඳව %අද^ සමස්ත ලංකා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනී සංගමයේ සභාපති දීප්ති ජයතුංග මහත්මිය සමග කතාබහක නිරත විය.

Read More

2020 ජනාධිපතිවරණය පැවැත්වීමට මසකටත් අඩු කාලයක් පවතින අතර, අපේක්ෂකයන්ගේ ඡන්ද සටන උණුසුම් වෙමින් පවතී. එබැවින් ජාතික ජනබලවේගයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අනුර කුමාර දිසානයක මහතා ඇතුළු කණ්ඩායමේ මැතිවරණ ව්‍යාපාරය පිළිබඳ කතාබහ කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා අද අපි සම්බන්ධ කර ගතිමු.

Read More

ලංකාවේ ප්‍රධාන භූ විද්‍යාත්මක කලාප 2ක් අතර පිහිටා ඇති සේරුවිල අරිප්පු, කොල්ලකුලම් බ්ලොක් %සී^ ප්‍රදේශයේ තඹ හා යකඩ නිධියේ රත්‍රන්, පැලේඩියම් මෙන්ම ප්ලැටිනම් ආදී ඉහළ අගයක් සහිත මූලද්‍රව්‍ය අඩංගු වන බවට ජාත්‍යන්තර පර්යේෂණ මගින් මේ වනවිට සනාථ වී තිබේ. මෙහි ඇති වැදගත් කරුණ නම් නිධියේ අඩංගු රත්‍රන් ඉහළ ප්‍රමිතියකින් මෙන්ම ඉහළ ආර්ථික වටිනාකමකින්ද යුක්ත වන බවට පර්යේෂණ මගින් තහවුරුව තිබීමයි. සැලකිය යුතු මට්ටමක පෘථිවි පෘෂ්ඨයෙහි සාමාන්‍ය වශයෙන් රත්‍රන් පවති

Read More

සහශ්‍රකයන් යන යෙදුම සාමාන්‍යයෙන් භාවිත කෙරෙන්නේ 21 වන සියවස ආරම්භයේදී වැඩිහිටිභාවයට පැමිණි පුද්ගලයන්ටයි. කෙසේ වෙතත්, මේ සම්බන්ධ විවිධ වූ අර්ථකථන පවතී. Generations: The History of America’s Future නම් කෘතිය රචනා කළ නීල් හෝව් සහ විලියම් ස්ට්‍රෝස් මුලින්ම මෙම යෙදුම භාවිත කිරීමේ ගෞරවය හිමි කර ගනිති. හෝවේ සහ ස්ට්‍රෝස් පෙන්වා දෙන්නේ 1982 සහ 2004 වසර අතර කාලය තුළදී උපත ලැබූ පුද්ගලයන් සහශ්‍රකයන් ලෙසින් හඳුන්වාදිය හැකි බවයි.

Read More

පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුව ළමා සංවර්ධන මධ්‍යස්ථානයන්හී සිටින දරුවන් වෙනුවෙන් මහඟු සේවයක් සිදුකරයි. තවද ළමුන්ට සිදුවන හිංසනයන්ට විරුද්ධව ඔවුන් නීතිය ක්‍රියාත්මක කරයි. ළමා සංවර්ධන මධ්‍යස්ථානයන්හි වෙසෙන ළමුන්ට කිසිදු අඩුපාඩුවක් නොමැතිව ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු, කුසලතා දියුණු කරගැනීම උදෙසා මෙම දෙපාර්තමේන්තුව නිරන්තරයෙන් කටයුතු කරනු දක්නට ලැබේ. ළමා සංවර්ධන මධ්‍යස්ථානයන්හි වෙසෙන දරුවන් සහභාගි කරගනිමින්, කොළඹ නෙළුම්පොකුණ රඟහලේදී හෙට දින (17වැනිදා)

Read More

ඇල්පිටිය ප්‍රාදේශිය සභා මැතිවරණයේ ප්‍රතිඵලය නිකුත් වීමෙන් අනතුරුව ඔබ හමුවන පළමු අවස්ථාව මෙය යි. එම මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් ‍පක්‍ෂය හා ඒකාබද්ධ විපක්‍ෂය ප්‍රමුඛ විපක්‍ෂ සන්ධානය අති විශිෂ්ඨ ජයක් අත් කරගැනීමට සමත් විය.

Read More

රාජ්‍ය සේවයේ ඇතිවී තිබෙන වැටුප් විෂමතාවක් මුල්කර ගනිමින් රජයේ විධායක සේවා නිලධාරීන් 2018 වසරේ සිටම විවිධ වෘත්තීය ක්‍රියාමාර්ග දියත් කරමින් තිබේ. මේ නිසා රාජ්‍ය සේවා කටයුතුවලට විවිධ බාධා ඇතිවෙමින් තිබෙන අතර, අදාළ ගැටලුව විසඳීමට තවමත් කටයුතු කර නොමැති නිසා ඉදිරියේදීද වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බවට විධායක සේවාවල නිලධාරීන් අනතුරු අඟවා තිබේ. මේ පිළිබඳව අද රජයේ විධායක සේවා නිලධාරීන්ගේ වෘත්තීය සමිති එකාබද්ධ කමිටුවේ සභාපති නිමල් කරුණාසිරි මහතා සමග කතාබහක

Read More

ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපතිවරයා තෝරා පත් කරගැනීමේ ඡන්ද උණුසුම මේ වනවිට රට තුළ ආරම්භ වී තිබේ. රට තුළ පැවැත්වෙන ඡන්ද විමසීම් අතරින් අතිශය වැදගත්ම ඡන්ද විමසීම වන්නේ ජනාධිපතිවරණයයි. මේ නිසා අපේක්ෂකයන්, දේශපාලනඥයන්, ආධාරකරුවන්, රාජ්‍ය නිලධාරීන් මෙම මැතිවරණයේදී කටයුතු කළයුතු ආකාරය පිළිබඳ %අද^ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සමග කතාබහක නිරත විය.

Read More

පසුගිය සිකුරාදා සැබැවින්ම සියලුම ශ්‍රී ලාංකික පුරවැසියන්ට ඓතිහාසික දිනයක් විය. ඒ හිටපු ආරක්ෂක ලේකම් මෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව එක්සත් ජාතික පක්ෂයේ අවශ්‍යතාව මත තවත් පාර්ශ්වයක් විසින් අභියාචනාධිකරණයට ගොනු කරන ලද පෙත්සම අභියාචනාධිකරණය විසින් ඒකමතිකව ප්‍රතික්ෂේප කිරීම හේතුවෙනි.

Read More

සමාජයේ පිළිගැනිල්ලක් ලබාගැනීමට කවුරුත් කැමතිය. සමාජය කොයි ආකාරයකින් හෝ තමා ඉහළින් පිළිගතහොත් එය තමාට ආඩම්බරයක් යැයි සිතන අය ඉන්නවාය. එහෙම පිළිගැනිල්ලක් ලැබිල්ලෙන් තමන්ගේ ආත්ම ධෛර්යය ඉහළ යනවා යැයි පිළිගන්නා අය එමටය. උසස් පිළිගැනිල්ලක් ලද පසු තමාද මහත් ඉහළ මට්ටමේ අයෙකැයි සිතන අය ඉන්නවාය.

Read More

ජනාධිපති මැතිවරණයක් පැවැත්වෙන බවට ප්‍රකාශ කිරීමත් සමගම රාජ්‍ය සේවයේ බොහෝ අංශවල වැඩවර්ජන ක්‍රියාක්මක විය. එහි උච්චතම අවස්ථාවක් ලෙස දුම්රිය සේවක වර්ජනය දැක්විය හැකිය. ඔවුන් සහ රජයේ පාර්ශ්ව අතර වරින් වර සාකච්ඡා පැවැති අතර, එහිදී දුම්රිය සේවක ගැටලු සම්බන්ධයෙන් රජය දැක්වූ ප්‍රතිචාර මොනවාද යන්න පිළිබඳ %අද^ ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතාගෙන් විමසීමු.

Read More

කසළ කළමනාකරණය ආර්ථික විද්‍යානුකූලව විශ්ලේෂණය කළහොත් එය අප සලකනුයේ චක්‍රීය ආර්ථික ක්‍රමයක් ලෙසය (Circular Economy). කසළ කළමනාකරණයට අද ව්‍යාපාරික ලෝකයේ ඇත්තේ වැඩි නැඹුරුවක් වන අතර, ගෝලීය වශයෙන් සිදුවන්නා වූ මෙම කසළ වෙළෙඳාම තුළ ප්‍රධාන වශයෙන්ම ඇමෙරිකාව හා යුරෝපීය රටවල්, ආසියානු හා අප්‍රිකානු දියුණු වෙමින් පවතින්නා වූ රටවලට සිය කසළ බැහැර කිරීම සිදුකෙරේ.

Read More
අලි මැරීම
2 10 2019 09:26:00
0 70

මිනිසුන් සහ වනජීවීන් අතර ගැටුම ඇතිවන්නේ අද ඊයේ සිට නොවේ. පවතින සාක්ෂි අනුව පූර්ව ඓතිහාසික යුගයේ මෙන්ම වාර්තාගත ඉතිහාසය මුළුල්ලේද මිනිසුන් සහ වනජීවීන් අතර අඛණ්ඩ ගැටුමක් පැවතී ති‍‍බේ. ඒ නිසා මිනිසා විසින් මිහිමතින් සදහටම තුරන් කරන ලද සතුන්ගේ සංඛ්‍යාව සුළුපටු නොවේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.