www.ada.lk
2026 ඔක්තෝබර් මස 22 වන බ්රහස්පතින්දා
ජනවාරි 21 වැනිදාට යෙදුණු සිංහල සිනමාවේ 71 වැනි ජන්ම දිනය නිමිතිකොටගෙන ප්රවීණ චිත්රපට නිෂ්පාදක බුද්ධි කීර්තිසේන නිෂ්පාදනය කරනු ලබන සහ ජ්යෙෂ්ඨ මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ අධ්යක්ෂණයෙන් යුත් %විජයබා කොල්ලය^ සිනමා නිර්මාණයේ මුහුරත් උලෙළ පසුගිය 21 වැනිදා බම්බලපිටිය මතුරා අවන්හලේදී පවත්වනු ලැබීය.
මෙහිදී සිංහල සිනමාවේ 71 වැනි ජන්ම දිනය සැමරීමද සිදුකරන ලද අතර, ජ්යෙෂ්ඨ මහාචාර්ය සුනිල් ආරියරත්න, ප්රවීණ චිත්රපට නිෂ්පාදක බුද්ධි කීර්තිසේන, චිත්රපට සංස්ථා සභාපති සිතේන්ද්ර සේනාරත්න, සිංහල සිනමාවේ ජ්යෙෂ්ඨතමයන් වන සුමිත්රා පීරිස්, රවීන්ද්ර රන්දෙණිය, නන්දා මාලනී, ශ්රියානි අමරසිංහ, රෝහණ වීරසිංහ සහ බූඩි කීර්තිසේන ආදීහු රැසක් සහභාගී වූහ.
popular news
ගම්පොළ යටවෙන හේතුව මෙන්න
ඥානසාර හිමිට ජනපති සමාව දීමේදී මාව නොමග යවලා, ඒ් ගැන සමාවෙන්න
මහේල මුම්බාය හැරයයි
කොණ්ඩය පච්චය ගැන අධිකරණ ඇමති පැහැදිලි කරයි
කාවන්තිස්සගේ වගකීම මම භාර ගන්නවා
දික්ඔය රෝහලේ මෘත ශරීරාගාරයේ සිදුවන ජාවාරම
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd