popular news
-
Champa Thursday, 27 February 2020 04:28 PM
හා හා හා හරියටම හරි. දේශපාලකයෝ මේ තරම් දීන වෙච්ච කාලයක් තවත් නැති තරම්. එක පැත්තකින් ලොකුවට ප්රචාරය දීගෙන බොරුවට පැල හිටුවනවා. අනිත් පැත්තෙන් කඩොලාන ගිනි තියනවා, රක්ෂිත කැලා ගිනිතියනවා, වැසි වනාන්තර වල මහා ගස් ටික කපල දානවා, පරිසරය තවත් විනාශ කර කර ගංගා ඇල දොළ වල වැලි ගොඩ දානව.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.


