භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර විදේශ ආයෝජන සීමාව පහළට
- 29 01 2019
- 08:40
- {{hitsCtrl.values.hits}} views
- ෂමිල පෙරේරා
භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම්කරවල විදේශ ආයෝජන සීමාව, පවත්වා මුළු භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම්කර ප්රමාණයෙන් 10% සිට 5% දක්වා අඩු කිරීමට ශ්රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබේ.
මෙය 2019 ජනවාරි 18 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි සිදුකෙරෙන බව ශ්රී ලංකා මහ බැංකුව පවසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
