NYC අධ්යක්ෂ ජනරාල් හෝමාගම එජාප සංවිධායක ධුරයට
- 18 08 2019
- 10:48
- {{hitsCtrl.values.hits}} views
- ..
ජාතික තරුණ සේවා සභාවේ අධ්යක්ෂ ජනරාල් එරන්ද වැලිඅංගගේ මහතා එක්සත් ජාතික පක්ෂයේ හෝමාගම ආසන සංවිධායක ලෙස පත්කර තිබේ.
එක්සත් ජාතික පක්ෂ නායක, අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා ඔහුට ආසන සංවිධායකධුරයට අදාළ ලිපිය පිරිනැමීය.
මේ අතර හෝමාගම එජාප සංවිධායකධුරය හිමිවීමත් සමග ඔහු හෝමාගම සංවර්ධන සම්බන්ධීකරණ කමිටුවේ සභාපති ධුරයටද ජනපති මෛත්රීපාල සිරිසේන මහතා විසින් පත්කර තිබේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
