MCC ගිවිසුම අත්සන් නොකිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කරයි
ඇමෙරිකාවේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනය හා ශ්රී ලංකා රජය විසින් අත්සන් කිරිමට නියමිතව තිබූ ගිවිසුම අත්සන් නොකිරිමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.
ඊයේ (27දා) රැස්වූ කැබිනට් මණ්ඩලය මෙම තීරණය ගෙන තිබේ. එම්.සී.සී. ගිවිසුම පිළිබඳව සළකා බැලීම සඳහා පත්කළ කමිටුවේ අතුරු වාර්තාවේ අනුව මෙම තීරණය ගෙන තිබේ.
popular news
-
Dayan Saturday, 29 February 2020 04:08 PM
ආණ්ඩුව ඉතා නිවැරදි විදියටම හිතනවා ලංකාවේ චන්දායකයෝ ගොන්නු කියල.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

