20න් අගමැති මහින්දගේ බලය හීන කරනවා - හිමිවරු තෙනමක් ජනපතිට ලියති
යෝජිත විසිවැනි ව්‍යවස්ථා සංශෝෂනය මගින් බිහි කරන්නේ අත්තනෝමතික ලෙස විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය තම අණසකට යටත් කිරීමට හැකි ජනපතිවරයෙක් හා දුබල අමාත්‍ය මණ්ඩලයක් බව බෙංගමුවේ නාලක, මුරුත්තෙට්ටුවේ ආනනන්ද, ඇල්ලේ ගුණවංශ යන හිමිවරුන් ජනපති ලිපියක් යොමුකරමින් පවසති.
ජනතාවගේ ආදරය දිනාගත් මහින්ද රාජපක්ෂ මහතාගේ බලය හා ස්ථාවරත්වය හීන කරන විස්ස මගින් අමාත්‍ය මණ්ඩලය ඕනෑම අවස්ථාවක වෙනස් කිරිමට ජනපතිට බලය ලැබෙන බවත් උන්වහන්සේලා සඳහන් කරති.
30කට සීමා කර තිබූ අමාත්‍ය මණ්ඩලය වෙනස් කිරීම සම්බන්ධයෙන් යටි අරමුණුත් පැවැතිය හැකි බවද උන්වහන්සේලා සිය ලිපියෙන් පවසති.
ජනපතිධුරය දරන්නා විසින් කරනු ලබන ව්‍යවස්ථා විරෝධී ක්‍රියා අධිකරණයට ගෙන යෑමේ බලයද මහජනතාවට අහිමි කර ඇති බවත් විසි වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීම ගැන නැවත සිතා බැලිය යුතු බවත් උන්වහන්සේලා සිය ලිපියෙන් වැඩිදුරටත් පවසති.
popular news
-
Demuni Uduwara Friday, 16 October 2020 06:23 PM
We are concerned about the Office not individuality.
Reply : 0 0
Sapa kane Friday, 16 October 2020 07:24 PM
natanna bari ekata polowa adayilune. Apinam mula idamma dannawa ragapama. Dan sapa kane.. Horakan karanna mardanaya karanna awasara illanawa....
Reply : 0 0
69lakshen ekek Saturday, 17 October 2020 05:02 AM
20 erehiwa KALU KODI osawamu. Sama pansalakama kalukodi osawa arabamu. Api JR ge 13th amemment ekata kaleth eka.
Reply : 0 0
ranjith Saturday, 17 October 2020 05:23 AM
janathawa dunnu balayen ratata yahapath weda karanne nethuwa wikara karanna yana eka thama naraka. me balayen palath saba nemethi nasthikara palana ratawa ahosi karanna berida ewane yahapath weda
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

