හෘදයාබාධයක් නිසා කොරියාවේදී ලාංකිකයෙක් ජීවිතක්ෂයට
හෘදයාබාධයක් හේතුවෙන් පසුගිය 15දා කොරියාවේදි මියගිය තරුණයාගෙ අවසන් කටයුතු ලංකාවේ ඔන්ලයින් ආගමික වතාවත් මැද අද (23දා) සිදු කෙරිනි.
වසර තුනක පමණ කාලයක් කොරියාවේ සේවය කළ වැලිගෙපල කැලෑගම්මන පදිංචි චමින්ද බණ්ඩාර (41) දෙදරු පියෙකු මෙසේ ජීවිතක්ෂයට පත්විය.
පවතින කොරෝනා අවධානම සමග මෘත දේහය ලංකාවට ගෙන ඒමට හැකියාවක් නොමැති හෙයින් කොරියාවේ පදිංචි ශ්රී ලාංකික මිතුරන්ගේ සහයෙන් ඌහාන් නගරයේදී අවසන් කටයුතු සිදු කෙරිණ.
එයට සමගාමිව ස්කයිප් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වෙමින් බෞද්ධ ආගමික වතාවත් වැලිගෙපල නිවසේදි පවුලේ නෑදෑ පිරිස විසින් සිදු කරන ලදි.
බලංගොඩ අරුණ දිසානායක


popular news
-
kumara Friday, 27 November 2020 08:30 AM
Korean sri lankan death, we are all born with a cause and it fades away every moment, as per lordbuddha. We have a opportunity to strengthen our unity with Korea, take only photos, leave only foot steps, harmony, thoughts, pls see me as a awake person, consciousness, mighty humans, happiness, unity, prosperity, thanks, kumara, my Web truth and harmony.blogspot.com wish you good health, happiness, creativity, you never never know me by now..... just a thought.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
