සුමංගල හිමියෝ සත්‍යග්‍රහය අත්හරිති
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ද්විත්ව පුරවැසිභාවය ඉවත් කර ගැනීමට අදාළ ලිපි ලේඛණ ප්‍රසිද්ධ කරන ලෙස ඉල්ලමින් ආචාර්ය පූජ්‍ය ඉඟුරුවත්තේ සුමංගල හිමියන් කොළඹ නිදහස් චතුරස්රයේ ආරම්භ කර තිබූ සත්‍යග්‍රහය අවසන් කර තිබේ.
පොලීසිය කළ දැනුම් දීමක් අනුව උන්වහන්සේ අද අලුයම් කාලයේ සත්‍යග්‍රහය අත්හැරීමට කටයුතු කර තිබේ.

-
මහින්ද අමරසූරිය Monday, 18 November 2019 08:06 PM
අනුන්ගෙ කන්ටෑක් එකක් නෙ හමුදුරැවනෙ. අත හරින්න එපා.අල්ලගෙනම ඉන්න.පව්
Reply : 0 5
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

