සංඥා පුවරු ආශ්‍රිතව සිටින ව්‍යාජ යාචකයින් අත්අඩංගුවට
කොළඹ හා ඒ ආශ්රිත ප්‍ර දේශවල පවතින සංඥා පුවරු ආශ්‍රිතව සිටින ව්‍යාජ යාචකයින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බවත එවැනි යාචකයින්ට මහ මගදී මුදල් ලබාදීම හා භාණ්ඩ මිලදී ගැනීම වරදක් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.
“කොළඹ හා ඒ ආශ්රිත ප්‍ර දේශවල පවතින සංඥා පුවරු ආශිතව සිටින බොහෝ යාචකයින් සැබෑ යාචකයින් නොවන බවට බුද්ධි අංශ මගින් හඳුනාගෙන තිබෙනවා. මොවුන් ව්‍යාජ ලෙස ව්‍යාපාරික වශයෙන් යාචක වෘත්තියේ නිරතව සිටිමින් සංඥා ලාම්පු අසළ රැඳී සිටිනවා.
මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරනවා. හුදෙක් වාහනයක සිට රියදුරෙක් හෝ වෙනත් තැනැත්තෙක් සංඥා පුවරුවක් ආසන්නයේ සිට මුදල් ලබාදීමක් හෝ යමක් මිලදී ගන්නවානම් ඒකත් වරදක්.
ඔවුන් කරන්නේ ප්‍රධාන මාර්ගය අවහිර කිරීමක්. ඔවුන්ට එරෙහිවත් ජාතික මංමාවත් පනත යටතේ අධිකරණමය ක්‍රියාමාර්ග ගැනීමට උපදෙස් දී තිබෙනවා. ඒ නිසා ඔබ සංඥා පුවරු ආශ්‍රිතව යම් යම් පුද්ගලයන්ට මුදල් දීමට හෝ භාණ්ඩ මිලදී ගැනීම කරන්නට එපා. එය මෝටර් වාහන පනත යටතේත් වරදක් වෙනවා.”
popular news
-
Moda chun Thursday, 19 November 2020 09:38 AM
Sure ekatsms ekel Gotage car elata athspals, naththan me dshssakuth prashna madde heenen bsyavela wage mun marenna hadavida?
Reply : 1 0
Kumar Tuesday, 24 November 2020 08:09 AM
Beggars are called pan handlers in the US. In our City the pan handlers push the pedestrian crossing buttons at major junctions to ask for handouts. Pedestrians get few more seconds to cross when this button is pushed and traffic parallel to the crossing get extra time before light changes.
Reply : 1 0
Sirsa Sunday, 03 January 2021 12:47 PM
Original yachakin viyaja yachakin inwada MADE IN ????
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

