වසන්ත එජාපයෙන් ඉවත් වෙයි - දේශපාලන තීන්දුව අද
නැවත කිසිම දිනක එක්සත් ජාතික පක්ෂයට යෑමේ සූදානමක් නොමැති බව බවත් තමන්ට එල්ල වන කැපිලි ඉවසීමට නොහැකි බවත් රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා පැවැසීය.
රට බලාපොරොත්තුවන දේශපාලන තීන්දුව අද දිනයේදී ගන්නා බවත් ඔහු ප්‍රකාශ කළේය.
අද (07දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.
පක්ෂය හැරගියත් ක්‍රිය ද ක්‍රියාකාරී දේශපාලනයෙන් ඉවත් නොවන බවද ඒ මහතා කීය.
ජනපතිවරණ සටන තුළ මේ වන විට සජිත් ප්‍රේමදාස මහතාගෙන් ජයග්‍රහණය ඈත් වෙමින් සිටින බවත් ඔහු ප්‍රකාශ කළේය.
popular news
-
kamal rathwattha Thursday, 07 November 2019 03:48 PM
මේ වගේ යුඑන් පි යට අවශ්‍යම නැහැ.මේයා යුඑන් පි ඉදගෙන කඩේ ගියේම වෙන අයට. ප්‍රතිපත්තියක් නැති අය වැඩක් නැහැ
Reply : 1 10
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

