ලක්ෂ දෙකක කේරළ ගංජා සමග පුද්ගලයෙක් අත්අඩංගුවට
- 28 02 2021
- 14:16
- {{hitsCtrl.values.hits}} views
- බිමල් ශ්‍යාමන්
ගල්කිස්ස විද්‍යාල පාර ප්‍රදේශයේදී රුපියල් ලක්ෂ දෙකකට අධික වටිනා කේරල ගංජා සමග පුද්ගලයෙක් (27) අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.
එම සැකකරු සමඟ ගංජා කිලෝ 1 ග්‍රෑම් 256 පොලිසිය භාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු මාතලේ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 40ක පුද්ගලයෙකි.සැකකරු ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. ගල්කිස්ස පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
