මනෝ, හකීම් හා පාඨලී සජිත් සමග එක්වෙති
එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ වී තිබූ ජාතික හෙළ උරුමය, මුස්ලිම් කොංග්‍රසය හා දෙමළ ප්රගතිශීලී පෙරමුණ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් පිහිටුවා ඇති සමගි ජාතික පෙරමුණ හා එක්ව තිබේ.
වත්මන් ආණ්ඩුවට එරෙහිව පුළුල්ම ජනතා බලවේගය නිර්මාණය කිරීමේ අරමුණින් ඔවුන් නව පක්ෂය සමග එක්වූ බව එම පක්ෂ නායකයන් ඒකාබද්ධව නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

popular news
-
Bamunuarachchi Thursday, 13 February 2020 07:14 AM
සිකුරුලියායායා /// බොලද ලියායායා /// පක්ෂේ දමා යන්න ගියායා //// සිකුරුලියායායා /// බොලද ලියායායා /// පක්ෂේ දමා යන්න ගියායා ////
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

