saravita-anim2

2018 සැප්තැම්බර් මස 19 වන බදාදා

2018 සැප්තැම්බර් මස 19 වන බදාදා

  • කෝලිත Sunday, 09 September 2018 12:37 PM

    අපි. බයිල කියකියා...රට කනව.! ...හික් හික්...හික්....

    Reply : 0       6

    Champa Sunday, 09 September 2018 04:01 PM

    කට ඇරියොත් කියන්නේ බොරු. ඔබ බලයට ආවෙත් බොරුවෙන්. කෙලින්ම ආණ්ඩු විරෝධයක් කියලා කොළොඹට මිනිස්සු ගෙනාව පලවෙනි වතාව මේක. සුද්දන්ගේ කාලෙට පස්සේ ආණ්ඩුවකට විරුද්ධව තිබ්බ දැවැන්තම ජනගඟ තමයි "ජනබලය කොළොඹට". විශාල බලවේගයක් විදිහට ආණ්ඩුවට බලපෑමක් කරන්න බැරි වුනේ ඔබේ මුදල් ඇමති විරෝධයට එන ජනතාවට වෙඩි තියනව (රබර් උණ්ඩ දණහිසෙන් පහලට නමුත් කවුරුත් දන්නා ඒවා ජීවඋණ්ඩ කියලා) සහ පොලිස්පති "තමන්ට අවශ්‍ය විදිහට" බලය පාවිච්චි කරනවා කියල කලින්ම තර්ජනය කරපු නිසා (වෙන්න ඕනේ) හිටපු ජනාධිපතිතුමා මිනිස්සුන්ට අවශ්‍ය විදිහට උද්ඝෝෂණය කරන්න නොදී මේක සාමකාමී විදිහට කරන්න කියපු නිසා. ඊළඟට පොලිස්පති ප්‍රචාරය කළා 5000ක් පොලිසිය, වෙඩි උණ්ඩ, කඳුළුගෑස්, වතුර බවුසර් ලෑස්තියි කියලා. තමන් නිසා තමන්ගේ මිනිස්සු වෙඩි ප්‍රහාර ගුටි ප්‍රහාර ජල ප්‍රහාර කඳුළු ගෑස් ප්‍රහාර වලට ලක් කරන්න ඕනේ නැති නිසා හිටපු ජනාධිපතිතුමා ජන බලයේ මිනිස්සුන්ගේ පැත්තෙන් තිබ්බ අරමුණ වෙනස් කළා. එතුමාගේ වචනෙට පිටින් කවුරුවත් යන්නේ නැති නිසා ඔබයි ඔබේ ආණ්ඩුවයි බේරුනා. හැබයි ඔබට අමතක වුනා මේක සංවිධානය කලේ පලවෙනි පාරට පාර්ලිමේන්තු ආපු JO තරුණ මන්ත්‍රීවරු කියලා.

    Reply : 9       6

    Champa Monday, 10 September 2018 04:37 PM

    Oooops මෙතන පොඩ්ඩක් වැරදිලානේ. අන්තිම පේලිය. ලියන කොට වචන එහා මෙහා වෙලා. දැනුයි දැක්කේ. මට කියන්න ඕනේ වුනේ මේක සංවිධානය කරපු එක JO එකේ තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පලවෙනි පාරට කියන එක. (පලවෙනි පාරට පාර්ලිමේන්තු ආපු කියලා නෙමෙයි.)

    Reply : 1       0

ඔබේ අදහස් එවන්න.

ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.
ad space