පාර්ලිමේන්තු මන්ත්රී රංජිත් ද සොයිසා මහතා අභාවප්රාප්ත වෙයි
එක්සත් ජනතා නිදහස් සන්ධාන රත්නපුර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී රංජිත් ද සොයිසා මහතා අභාවප්රාප්ත වී තිබේ. ඒ සිංගප්පුරු රෝහලක ප්රතිකාර ලබමින් සිටින අතර තුරදීය. ඒ මහතාගේ දේහය අද (04) රාත්රි මෙරටට රැගෙන ඒමට නියමිතය. ඔහු මිය යන විට 57 වියේ පසුවිය.

popular news
-
ratawasiya Wednesday, 04 December 2019 08:34 AM
රටවැසියෝ මැරෙන්නේ ලංකාවේ ඉස්පිරිතාලවල .මේ අය සුපිරි පුරවැසියෝ ,මන්ත්රී වෙච්ච ගමන් එය තමඊ මේ අය ලබන දායාදය . මේ සල්ලි ලැබෙන්න ඇත්තේ sure පිටම ජනාදිපති අරමුදලින් මේ අය තමුන් ගසා කාපු මුදල් මේවට වියදම් karanne නැහැ .
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

