නෙලුම් කුලුන 16 දා ජනතා අයිතියට
දකුණු ආසියාවේ විශාලතම කුලුන වන නෙලුම් කුලුන සැප්තැම්බර් 16 දා විවෘත කිරීමට නියමිතය.
බහුකාර්ය නෙලුම් කුලුන ඉදිකිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 104 ක් වැය කර ඇති අතර, එයින් 80% ක්ම චීන එක්සිම් බැංකුව විසින් දරනු ලැබේ.
කුලුන විදුලි සංදේශ කෞතුකාගාරයක්, හෝටලයක්, අවන්හලක්, ශ්රවණාගාරයක්, සම්මන්ත්රණ ශාලාවක්, බෝල්රූම් සහ නිරීක්ෂණ ප්දේශයකින්ද සමන්විත වේ.
නෙලුම් කුලුන විවෘත කිරීමේ උත්සවයට අග්රාමාත්ය රනිල් වික්රමසිංහ, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිසක් එක්වීමට නියමිතය.
popular news
-
lion Wednesday, 11 September 2019 02:04 PM
මොකක්ද ඔය ජනතා අය්තිය කියලා , මිනිස්සු ගොනාට අන්දන වචන සැට් එක.ජනතාවගේ සල්ලිවලින් හදන දේ ඓති ජනතාවට.
Reply : 0 1
Kumar Wednesday, 18 September 2019 09:40 PM
තව වැඩි දිනක් යන්න කලින් පිටරටියෙක් තමාගේ පැරෂුට් එක රැගෙන විත් ඔය කුලුනෙන් පහතට පැන්න පළමුවෙනිය වෙන්න තැත් කරයි. මොනතරම් රැකවරණ දැම්මත් මේ ක්රියාව කරනවාමයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

