www.ada.lk
2026 අගෝස්තු මස 22 වන සෙනසුරාදා
දේශපාලඥයින් තමන්ගේ ආධාරකරුවන් මේ අවස්ථාවේදී පාලනය කළ යුතු බව අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝ සඳහන් කරති. අද සවස පැවැති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළහ.
“ආරක්ෂක අංශවල මෙහෙයුම්වලට සහයෝගය අවශ්‍ය වේලාවක ඇතිව තිබෙන මෙම තත්ත්වය බරපතල වරදක්. දේශපාලඥයින් තමන්ගේ ගෝල බාලයන් මෙම අස්ථාවේ පාලනය කරගත යුතුයි.
ඉස්ලාමීය දේවස්ථාන වලට පහරදීම කඩ වලට පහරදීම තුළන් වීරයින් නොවී තමන්ව පාලනය කර ගන්න. මෙම අවස්ථාවේ කාඩ්බෝඩ් වීරයින් වෙන්නඑපා.
ඉස්ලාම් ආගමිකයන්ගෙන් ඉල්ලන්නේ කලබල නොවී ඉවසිලිමත් වෙන්න. රටේ පොදු සංස්කෘතියට ඒකතු වන්න.”
popular news
පුරාවිද්‍යා ඉතිහාසය වෙනස් කරන යාපහුවේ මැටි නළ
කටුනායක විවෘත කළ විශාලතම ගබඩා සංකීර්ණය
හෝමූස් වැසීමෙන් ලංකාවට වාසියක් අත්වන හැටි
හිටපු අමාත්‍ය ජගත්ගේ බිරිඳ දෙවැනි මහලෙන් වැටී මරුට
හැරී හා මේගන් යළිත් එංගලන්තයට
නෙට්බෝල් කණ්ඩායමට ලෝක කුසලානයට යන පාර වැසෙයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd