අර්ජුන අයියා දුන් පත්වීම් ප්‍රසන්න මල්ලි නවත්වයි
පසුගිය ජනාධිපතිවරණ සමයේ ගුවන්තොටුපළේ ලබා දුන් සියළු අවිධිමත් පත්වීම් වහා අත්හිටුවීමට කටයුතු කරන ලෙස ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා උපදෙස් දී තිබේ.
එම කාලයේදී ගුවන්තොටුපල හා ගුවන්සේවා සමාගමේ පත්වීම් 200ක් පමණ ලබාදී අණාවරණය වී ඇති බව අමාත්‍යවරයාගේ මාධ්‍ය ඒකකය පවසයි.
පසුගය ජනපතිවරණ සමයේදී සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ලෙස හිටපු අමාත්‍ය අර්ජුණ රණතුංග මහතා කටයුතු කළ අතර ඔහු වත්මන් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ වැඩිමහල් සහෝදරයෙක් වෙයි.

popular news
-
dilal Saturday, 30 November 2019 03:54 PM
මට නම් හොඳටම විස්වාසයි මේ පත්විම්ලාභින්ගෙන් 60% වඩා ගෝධාභය මහතාට චන්දය දෙන්න ඇති.
Reply : 0 3
Nandana Monday, 02 December 2019 09:56 PM
වදුරට දැලිපිහිය දුන්නම
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

