රාජගිරිය ගුවන් පාලම ජනතා අයිතියට
( ඒෂාන් ප්‍රනාන්දු ) 2018-01-08 11:43:33
Comments - 2       Views - 3905

රාජගිරිය රථ වාහන තදබදයට විසඳුමක් ලබාදීමට ඉදිකළ ගුවන් පාලම අද (08දා) ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

_KSR2851 _KSR2865 _KSR2870 _KSR2931 _KSR2939 _KSR2961 _KSR2970 _KSR2972

රාජගිරිය ගුවන් පාලම ජනතා අයිතියට සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (2)
Posted by Gem on (2018-01-10 12:02:20)

If it is not completed why the hell this government declared it open.The traffic is now more than what we had earlier. There are lot of things like color lights, pedestrian paths and rails to be done. Yet it was open hurriedly by both RW and MS. What kind of Yahapalanaya is this?

Posted by අප්පුහාමි on (2018-01-08 12:03:28)

හොඳ වැඩක්. නමුත් මේ "ජනතා අයිතියට " යන වචන දැන් වෙනස් කලයුතු කාලය එලඹ තිබේ.මෙයින් කියවෙන්නේ සිරිසේන මහතාට සහ ඇමතිවරුන්ට අයිතිව තිබු දෙයක් ජනතාවට ලබා දුන්නා වැන්නකි.

Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :