මිල්ටන්ගේ සිහිනය සැබෑ වෙයි
( . . ) 2014-08-18 08:53:19
Comments - 82       Views - 47111

පසුගිය බ්‍රහස්පතින්දා (14 දා) 'අද' පුවත්පතෙහි මුල් පිටුවේ ඡායාරූපය වූයේ කළුවරගස්වැව ප්‍රදේශයේ පුංචි පවුලක් ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් අද (18 දා) දිනයේ දී සමුගන්නා මහේල ජයවර්ධනට සුබපැතුම් එක්කර තිබූ අයුරුය. පවුලේ ප්‍රධානියා වූ මිල්ටන් අද පුවත්පතට ප්‍රකාශ කළේ මහේල සමුගන්නා තරගය නැරඹීමටත් තමන්ගේ පුතාට ක්‍රිකට් ක්‍රීඩකයෙකු සමග කතා කිරීමට අවස්ථාවක් ලැබුණහොත් එය තමන්ගේ ලොකුම බලාපොරොත්තුව බවයි.

මේ සම්බන්ධයෙන් උනන්දු වූ යෙහාළි සංගක්කාර මහත්මිය ඊයේ (17 දා) මිල්ටන් ඇතුළු පවුලේ සාමාජිකයන්ට තරගය නැරඹීමට අවස්ථාව උදාකර දුන් අතර තරගයෙන් පසු මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර සමග කතා කිරීමටත් අවස්ථාවක් උදාකර දුන්නාය. අද ක්‍රිකට් පිටියෙන් සමුගන්නා මහේලත්, කුමාර් සංගක්කාරත් ඔවුන් වෙනුවෙන් තමන්ට හැකි උපරිමයෙන් ගෞරවය ලබා දුන් මිල්ටන් හට දුන් මනුස්සකමේ තෑග්ග මිල කළ නොහැකිය.


ඡායාරූපය - ඉසුරු පෙරේරා 

මිල්ටන්ගේ සිහිනය සැබෑ වෙයි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (82)
Posted by pathum sanjeewa on (2014-08-19 19:48:30)
you guys are awesome
Posted by kosala dananjaya maduraweera on (2014-08-19 15:10:14)
අවංකවම මහත්මා ගුණයෙන් පිරි අපේ මිනිස්සු අඩු කාලෙක ඔයාලා මේ කරපු දේට දේවාශීර්වාද ලැබේවි. ජය!
Posted by ravindranath wickramasinghe on (2014-08-19 21:39:35)
that's the exact way when a fan comes to you and ask for some memories.Thank you Sanga and Mahela!!!!!!!!!!!!!!!!! you guys are awesomeeeeee
Posted by jayantha wijesinghe on (2014-08-19 16:09:44)
මිනිසා සුවඳයි මල සේ..
Posted by isuru on (2014-08-19 23:00:44)
මේක දැක්කම ඇත්තටම ඇඩෙනව......
Posted by MD40 on (2014-08-19 19:32:19)
නියම මහත්මා ගති පැවතුම් ඇති මහේල හා සංගාට ප්‍රණාමය.
Posted by sanath on (2014-08-20 01:50:04)
ඇහැට කඳුලක් ආවා. මම හිතන්නේ ඒ මේ මහත්වරුන්ට උපහාරයක් ලෙසයි.
Posted by asanka on (2014-08-20 04:04:44)
thank u mrs yehali ඔයාලා ගොඩක් හොඳයි
Posted by kelum on (2014-08-20 04:22:00)
කියලා වැඩක් නෑ නියමයි.
Posted by S.Gamagr on (2014-08-20 11:20:40)
Dear Sirs and madam,you are great people.keep it up.dont come for politics
Posted by ganga on (2014-08-20 21:49:15)
we thanks mahala sanga
Posted by priyanka Liyanage on (2014-08-20 14:30:27)
අවංකවම මහත්මා ගුණයෙන් පිරි අපේ මිනිස්සු අඩු කාලෙක ඔයාලා මේ කරපු දේට දේවාශීර්වාද ලැබේවි. ජය!
Posted by නිමල් on (2014-08-18 04:00:44)
ඹබ දෙදෙනා සැබෑම මහත්වරුන් දෙදෙනෙකි............
Posted by Dilan Kaushalya on (2014-08-18 09:45:04)
Milton....you also a cricket hero.
Posted by Tharaka Madhusanka on (2014-08-18 04:23:14)
මෙන්න මිනිස්සු
Posted by akila on (2014-08-18 10:13:45)
tnxz..mahela
Posted by chandana on (2014-08-18 04:49:53)
යහපත් කමේ සංඛේතය ඔබ දෙපළයි.
Posted by ජනක ප්‍රසද් on (2014-08-18 04:53:38)
මේ ශ්‍රී ලංකාව වැනි කුඩා රටකට ඔබ දෙදෙනා උතුම් මහත්මා ගති ඇති ක්‍රිඩකයන් දෙනෙකි.
Posted by chanda and samu on (2014-08-18 04:54:12)
යහපත්කමේ සංඛේතය ඔබ දෙපළයි.
Posted by Marian Morritt on (2014-08-18 10:42:18)
I'm Not A Cricket Fan.. Since The Last World Cup Which I Enjoyed As A Kid In 1996 , I Never Thought There Would Be Gentlemen In Our Team Any Longer.. But Sangakkara
Posted by amal on (2014-08-18 05:19:18)
යෙහාළි සංගක්කාර මහත්මියට ජයවේවා!
Posted by madushan on (2014-08-18 05:36:29)
සංගා මහේල ඔබලා අපිට හැමදාම තරු. මේ රටේ අපි හැමදෙනෙක්ම ඔබ සමගයි.
Posted by G.P.Nishani on (2014-08-18 05:59:45)
ඔබ වැනි ක්‍රීඩකයින් අපේ රටට සම්පතකි. wish u all the best....
Posted by premasiri wijesinghe on (2014-08-18 06:10:06)
ලංකාවේ කවදාවත් මහත්වරු හිටියා මහියා ඔබට god bless
Posted by Rukshan on (2014-08-18 06:35:45)
මහේල හා සංගා කියන්නේ මනුස්සත්වයෙන් උසස් දෙන්නෙක්.
Posted by බුද්ධික on (2014-08-18 07:21:26)
ඇත්තටම මහේල සහ සංගා නියම මහත්වරුන් දෙදෙනෙකි.ඔබ දෙපලට සුභ පතනවා. ඇදුමෙන්,හැසිරීමෙන්,කතාවෙන් ඔබ දේපල නියම මහත්වරුන් දෙපළකි.
Posted by chandika iddamalgoda on (2014-08-18 07:22:47)
මහේල සංගා කියන්නේ මහත්මා ගතිවලින් පිරි සුපිරි මිනිසුන් දෙන්නෙක්. ඔවුන් රටට වාසනාවක්. මහේග සමුගන්න එක දුකක් වගේම ලොකු පාඩුවක්ත ආයි මහේල වගේ ක්‍රීඩකයෙක් එන්නෙම නෑ. මොකද ලෝකෙටම මහේල කියලා ඉන්නේ එක්කෙනයි. හදවතින්ම සුබ පතනවා. ඉදිරි ගමනට. ක්‍රීඩාවෙන් ඉවත් වුණත් අපි සංගා මහේල සමග ඉන්නවා. මතකය නැති වෙන්නේ නෑ.
Posted by Madhawa Silva on (2014-08-18 12:58:03)
I m really appreciate that. yeheli good example to the other all wife's .
Posted by Suranga Welgamage Don on (2014-08-18 07:31:27)
සංගා මහේල ඔබ දෙදෙනාට මගේ සුබ පැතුම්. මේ අහිංසක පවුලට ඔබ දෙපළට හැකි පමණින් උපකාරයක් කරන්න.
Posted by Suranga Welgamage Don on (2014-08-18 13:02:36)
Gg
Posted by dammika nishanta on (2014-08-18 07:44:55)
ඔබ දෙදෙනා සැබෑ මහත්මා ගති ගුණ ඇති මහත්වරුන් දෙදෙනෙකි. මොකඳ ඔබලා මීට අමතරවත් මේවැනි දෑ පෙන්වා තිබේ.
Posted by asitha jayaweera on (2014-08-18 08:00:08)
මහත්මා ගුණයෙන් පිරි ඔබ දෙදෙනාට මගේ ප්‍රණාමයි.
Posted by eranda on (2014-08-18 13:33:18)
All time our heroes..
Posted by Sam on (2014-08-18 13:42:33)
Respect......
Posted by duminda on (2014-08-18 08:38:47)
සුපිරිම සුපිරි. මහේල සංගා ඔයාලා එළ කොල්ලෝ. ආඩම්බරයි. අපි රට දිනපු දා වගේ.
Posted by sumi on (2014-08-18 08:50:24)
මහත්මා ගති ඇති මහත්වරුන් දෙන්නෙක්. ජයවේවා!
Posted by kamal on (2014-08-18 09:44:43)
මහ්තවරුන් ඒ අසරණ පවුලට මුදලින් උපකාර කරන සේක්වා.
Posted by aruna on (2014-08-18 09:53:36)
මෙන්න මිනිස්සු.
Posted by Achintha on (2014-08-18 16:32:05)
මේ ක්‍රීඩකයන් දෙදනාගේ වගේම සංගක්කාරගේ බිරිද ගේ මනුස්ස කමත් අගය කළ යුතුයි
Posted by JAKEE on (2014-08-18 16:47:08)
The story behind Mr.Milton really tearing, if someone can help them that would be a help for them, hope Sanga and Mahela will help them to stand alone. good luck Mahela and Sanga
Posted by THARINDU PRIYANKARA on (2014-08-18 16:59:56)
Sanga and mahela, we love you guys. Our legends, our heroes, our gentleman. Love you forever gentleman.
Posted by Hazim on (2014-08-18 17:10:03)
Salute to our Great cricketers for their qualities. 2 days back some of my family members met the 2 team members at the hotel and wanted to take some pictures. Afridi of Pakistan didn't care for a cent. Our cricketers Angelo, Rangana Herath and few others readily obliged and made the young boys happy and thrilled. Hats off to Mahela for a wonderful career
Posted by janaka wellappili arachchi on (2014-08-18 17:18:46)
good luck
Posted by HMC Herath on (2014-08-18 17:19:36)
I really respect both of you and specially to Mrs.Sangakkara...God may protect you...God Bless...
Posted by Amal on (2014-08-18 17:32:14)
Thx Mahela And sanga...Both of You Real Legend in Ceylon....
Posted by nishanthakodithuwakku on (2014-08-18 12:11:31)
මයියා සංගා ඔයාලා දෙන්නා අපේ රටට ලොකු ආඩම්බරයක්.
Posted by Koralalage on (2014-08-18 18:16:37)
Both of you are great. But please don't do politics
Posted by yohan on (2014-08-18 13:12:07)
මයියෝ කවුරු කිව්වත් දේශපාලනයට එන්න එපා. අපි හැමදාම උඹලා දෙන්නට ආදරෙයි.
Posted by Ranga on (2014-08-18 19:22:59)
මයියෝ කවුරු කිව්වත් දේශපාලනයට එන්න එපා. අපි හැමදාම උඹලා දෙන්නට ආදරෙයි.
Posted by janaka on (2014-08-18 14:24:59)
ගේ හදලා දුන්නාම් තවත් වටිනාවා නේද?
Posted by dinusha karunarathna on (2014-08-18 14:26:58)
මොනවා කළත් ඉතිරිවන්නේ මනුස්සකම විතරයි.
Posted by tharindu on (2014-08-18 14:46:39)
ඔබ සුපිරි මහත්මයෙක් මහේ.. ඔබට බුදු සරණයි!
Posted by salitha eanga on (2014-08-18 20:35:54)
ඔය දෙන්නම අපේ රටට ලොකු ආඩම්බරයක් මයියෝ........ මහත්මා වරුන් විදියට රට වෙනුවෙන් සෙල්ලම් කරලා දේශපාලනය කියන කුණු ගොඩට කවදාවත් එකතු වෙන්න එපා........
Posted by on (2014-08-18 15:12:58)
ඔබ දෙදෙනාට අපි ණයගැතියි.
Posted by yasas isuru on (2014-08-18 15:41:54)
මහේල වගේ ක්‍රීඩකයෝ ආයේ බිහිවෙන්නේ නෑ. ඒකට ගොඩක් දුකයි. හැබැයි ඒ මහත්මා ගතියට මම හිස නවා ආචාර කරනවා.
Posted by Ishan on (2014-08-18 21:21:51)
කවුරු කිව්වත් දේශපාලනයට එන්න එපා
Posted by Ykani on (2014-08-18 15:57:43)
මේ වගේ හොඳ මිනිස්සු තමයි දේශපාලනය කරන්න ඕන දැන් ඉන්න අය ‍නෙවෙයි.
Posted by krishantha on (2014-08-18 16:14:34)
අනේ මගේ දෙයියෝ උඹලා දෙන්නා කවදාවත් දේශපාලනයට එන්න එපා.
Posted by Chamith on (2014-08-18 21:45:43)
You're best
Posted by sanjeewa thushara gamage on (2014-08-18 16:39:21)
මහේල සංගා සුසංයෝගය හරියට අරවින්ද - අර්ජුන සුසංයෝගය වගෙයි. හැබැයි මනුස්සකමෙන් ආඩම්බරයක් නැති නිහතමානීකම අතින් නුඹලා දෙපළ හුගක් ඉදිරියෙන් මල්ලියේ. ගොඩක් ආඩම්බරයි නුඹලා දෙපළගේ මනුස්සකම ගැන.
Posted by dickshan on (2014-08-18 22:20:28)
you are gentlemen
Posted by janaka on (2014-08-18 17:07:23)
ඔයාට පුළුවන්නම් ඒ අයට උදව්වක් දෙන්න මයියා හා සංගා
Posted by shanaka on (2014-08-18 17:10:40)
මයියා හා සංගා ඇතුළු අපේ ටීම් එකේ කොල්ලෝ සෙට් එකට අපි හදවතින් සුබපතනවා.
Posted by hasala on (2014-08-18 22:49:45)
yes, real gentlemen and understanding people thanks and bs all of them!
Posted by prasnna on (2014-08-18 23:05:24)
මහ්තවරුන් ඒ අසරණ පවුලට මුදලින් උපකාර කරන සේක්වා
Posted by lanka on (2014-08-18 17:39:27)
You are real gentlemen wish you all the best
Posted by Rumy on (2014-08-19 00:52:04)
No dout even you both retire we still respect for ever
Posted by saman gamge on (2014-08-19 03:32:22)
both of them are great and outstanding players played for the country also thanks for sanga wife for giving a great opportunity to Milton family thank for all god bless
Posted by hasitha on (2014-08-19 02:27:13)
ඇත්තටම ඔබ දෙපළ මහත්මා ගති අැති ක්‍රීඩකයින් දෙපළකි.
Posted by Mufariz on (2014-08-19 08:25:33)
Apart from sports they are good human beings
Posted by pulasthi madusanka on (2014-08-19 10:35:04)
well don maeya and saga..............I haven't word to say of them
Posted by nishantha karunarathna on (2014-08-19 11:31:54)
well done guy (mahela and sanga)
Posted by රොහාන් ගල්ගමුව on (2014-08-19 06:27:33)
අසීමිත පැතුම් පොදි බැදගෙන ජීවත්වන සමාජයක මිල්ටන්ගේ සිහිනය දෙස සමහරෙක් උපේකෂාවෙන් බලන්න ඇති, එහෙත් මහේලටත් සංගාටත් තමන්ට ආදරය කළ මිල්ටන් මිළ කළ නොහැකි වන්න ඇති, ඒ අහිංසකයාට ගෙනදුන් සතුට මහෙලටත් සංගාටත් පවුල්වල සැමටත් සතුට බිංදුවක් හෝ අඩු නොවීමට හේතු වාසනා වේවා.
Posted by viraj Hemantha Perera on (2014-08-19 06:52:41)
මහත්ම ගත් ඇති අය එයාලා.
Posted by සංතුෂ් on (2014-08-19 06:57:13)
මහත්වරුන්ගේ ක්‍රිඩාවේ සිටිනා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මහත්වරුන් දෙපල. අපිට කවදාවත්ම අමතක වෙන්නෙ නෑ.
Posted by wasantha on (2014-08-19 07:26:21)
ඔබ දෙපළ විශිෂ්ටයි. ඔබේ අනාගතයට සුබ පැතුම්. දේශපාලනයට එන්න එපා.
Posted by sandun on (2014-08-19 08:33:44)
මේ දෙන්නම හොඳට ඉගෙන ගත්තු අය. ඒ උගත්කම තමයි මේ අපිට පේන්නේ. තවත් ක්‍රීඩකයෝ හිටියට මේ වගේ දේවල් අපිට පෙන්නේ නෑනේ.
Posted by nipun on (2014-08-19 11:23:59)
මිල්ටන් ඔයා ගොඩක් වාසනාවන්තයි. යෙහාළි සංගක්කාර මහත්මිය හා සංගා අයිය එකතු වෙලා මිල්ටන්ගේ පවුගේ අයව සතුටු කළා. ඒක ලොකු පිනක් ඔයාලට මහේල අයිය මගෙන් සුබ පැතුම්.
Posted by sumeera on (2014-08-19 11:44:53)
මෙන්න සැබෑ දෙවිවරු.
Posted by pramila samaraweera on (2014-08-19 12:46:07)
thank u mrs yehali... සංගා මෙන්ම ඔබත් හොඳ ගුණයහපත් බව තේරුම් ගන්න අපහසු නෑ. එමෙන්ම මේ කරපු දෙයට මහේලට මෙන් ඔබ සියලු දෙනාට ප්‍රණාමය. ගොඩක් පින්.
Posted by kumuda on (2014-08-20 11:55:58)
මහේල සංගා ඔය දෙන්නට පුළුවන් මේ ලෝකේ තියෙන උතුම්ම දේ මම දන්නවා. දෙන්නටම බුදු සරණයි.
Posted by TENISON on (2014-08-31 01:36:38)
නියම මහත්මාවරු දෙන්නෙක් ලොවට දායාද කළ දෙමව්පියන්ට, පාසලට හා පරිසරයට මගේ ආචාරය.
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :