RAMIS නව බදු ක්‍රමය ගැන සම්මන්ත්‍රණයක්
( ෂමිල පෙරේරා ) 2016-03-03 23:41:09
Comments - 0       Views - 641

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මෙහෙයවනු ලැබූ 'RAMIS' (ආදායම් පරිපාලන කළමණාකරණ තොරතුරු පද්ධතිය) නව බදු ක්‍රමය පිළිබඳව දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණය ජාතික වාණිජ මණ්ඩල පරිශ්‍රයේදී පසුගියදා ඉතාමත් සාර්ථක ලෙස නිමාවට පත්විය.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සහ ජාතික වාණිජ මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් මෙම සම්මන්ත්‍රණයට සහභාගී වූහ.

RAMIS නව බදු ක්‍රමය ගැන සම්මන්ත්‍රණයක් සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :