ෆේස්බුක්, වට්ස්ඇප් හා ඉන්ස්ටග්‍රැම් සම්බන්ධයෙන් තීරණාත්මක නඩුවක් හෙට ඇරඹෙයි
මෙම නඩුව හරහා සමාජ මාධ්‍ය වේදිකාවල වල තවත් වෙනස්කම් ඉල්ලා සිටින අතර, නව යොවුන් වියේ පරිශීලකයින් සඳහා දෙමාපිය සත්‍යාපන ක්‍රියාවලියක් ක්‍රියාත්මක කිරීම එහි ’’ඩොපමයින්-හැසිරවීමේ ඇල්ගොරිතම’’ වෙනස් කිරීම වීඩියෝ අන්තර්ගතයේ ස්වයංක්‍රීය දිගින් දිගටම ක්‍රියාත්මක විම අවසන් කිරීම බහු ගිණුම් නිර්මාණය කිරීම තහනම් කිරීම යන කරුණු ඇතුළත් වෙයි.