මෙගා වොට් 2ක ධාරිතාවෙන් යුත් බිම්ගත සූර්ය පැනල මගින් විදුලිය උත්පාදනය කිරීමේ ව්‍යපෘතියක්  මඩකලපුවේදී විවෘත කරනු ලැබූ බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

විදුලිබල මණ්ඩලය විසින් ටෙන්ඩර් කරන ලද ව්‍යාපෘතියකට අනුව බැක්බේ සෝලා පුද්ගලික සමාගම මගින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර තිබේ.

0 comments

Leave a Reply

Post Comment