www.ada.lk
2026 සැප්තැම්බර් මස 13 වන ඉරිදා
හැට හයවැනි වරට මෙවර පැවැත්වූ ලෝක රූ රැජින තෝරා පත්කිරීමේ තරගාවලියේ ජය පෝර්ටෝරිකෝ රාජ්‍යය නියෝජනය කළ ස්ටෙෆ්නි ඩෙල් වැලේ විසින් දිනාගනු ලැබුවාය. මෙවර ඇමරිකාවේ මේරිලෑන්ඩ් හි ඔක්ඕන් හිල්හී වරාය භූමියේ පැවති මෙම තරගාවලිය සඳහා රටවල් 100කට අධික ප්‍රමාණයකින් රූප රාජිනියෝ සහභාගී වී සිටියහ.
2015 ලෝක රූ රැජින ලෙස කිරුළ දැරූ ස්පාඤ්ඤයේ මිරේයිලා ලලඟුනා විසින් අභිෂේක ගැන් වූ නව ලෝක රූ රැජින 19 හැවිරිදි ළාබාල යුවතියකි.මෙහි දෙවන ස්ථානය ඩොමිනිකානු ජනරජයේ රූ රැජිනියක වූ යරිට්සා මිගුඑලීනා හටත්, තෙවන ස්ථානය ඉන්දුනීසියානු රූ රැජිනිය වූ නතාෂා මැනුම්ලා හටත් හිමි විය.
popular news
දකුණු කොරියා ඉතිහාසය වෙනස් කළ දික්කසාඳ නඩුව
නුවරඑළියට ආපු බස් රථ හයකට නොතීසි
ලොව ඉහළම වැටුපක් ලබන රාජ්‍ය නායකයාගේ වැටුප තවත් වැඩිවෙයි
අධිවේගයෙන් පිටවූ වාහන ලක්ෂ 182ට ටිකට් දී නෑ, පාඩුව රු.මි. 4614ක්
කොණ්ඩ රංජි කටුනායකදි අත්අඩංගුවට
අංගුලිමාල ට්‍රිලියන ගණනින් සල්ලි අරගෙන නෑ
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd