ADA
www.ada.lk
2025 නොවැම්බර් මස 10 වන සඳුදා
බ්රසීල රියෝ ඔලිම්පික් උලෙළේ පන්දම රැගත් රැළියක් සඳහා සම්බන්ධ කරගත් ජගුවරයෙකු එම රැළියෙන් මෙහොතකට පසුව වෙඩි තබා මරා දැමීමේ අනුවේදනීය පුවතක් වාර්තා වෙයි.
බ්රසීල්යේ මනාවුස් නගරයේදී සංවිධානය වූ මෙම රැළියෙන් අනතුරුව එරට හමුදාව සතු මෙම ජගුවර් ගැහැණු සතා, ඌ බලාගන්නා රැකවලාගෙන් මිදී පළා යෑමත්, තවත් සොල්දාදුවෙකුට තුවාල කිරීමත් සමග මෙම මරණය සිදුව ඇති බව විදෙස් වාර්තා පවසයි.
popular news
අනුරාධපුර වැව්රක්ෂිත සීමා ලකුණු කළ අනුරාධපුර දිස්ත්රික් වාරිමාර්ග අධ්යක්ෂකට හදිසි ස්ථාන මාරුවක්
රූපවාහිනී නිවේදක දුෂාන්තගේ මව සහ පියා එකම දිනෙක අභාවප්රාප්ත වෙයි
දැදුරු ඔයේ ගිලුණු පස් දෙනාම ජීවිතක්ෂයට
ක්රිකට් ක්රීඩකයන්ගේ බද්ද ගැන අභියාචනාධිකරණයේ තිරණය
පාසල් නිවාඩුව හෙටින් ආරම්භ වෙයි - යළි ආරම්භ වන දිනත් ප්රකාශයට පත් කෙරේ
මස්ක්ගේ ඩොලර් ට්රිලියනක වැටුප් පැකේජයට අනුමැතිය
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd