ආනයනික කිරිපිටි ඉහළම අවධානම් ආහාර කාණ්ඩයේ
popular news
-
Kumar Thursday, 23 January 2020 08:25 AM
ලංකාවට ආනයනික කිරිපිටි නොවෙ වෙන්න ඇති ඇමෙරිකාවේ ඉන්න අපට ලැබෙන්නෙ. කැලිෆෝර්නියාවේ නිතිය අනුව මෙම ප්‍රාන්තයට ගෙනෙන සෑම ආහාරයක ඇති සියලුමදේ පැහැදිලිවම පරිබෝගිකයට දැනුම් දෙන්න ඕනෙ. ඉන් පසුව පර්බෝගිකයා බාන්ඩය ගන්නවද නැද්ද යන්න තීරණය කරන්නෙ. වෛද්‍ය සංගමයේ මහත්මයා වටෙවටෙට ගිහිල්ල කිව්වේ එක රටක නමයි. ඔය වාර්තාවේ කොපියක් ලබා ගන්න ක්‍රමය කියන්නකෝ. නම් කිව්වොත් පාරිබෝගිකයන්ට ඒ කිරිපිටි වර්ග නොගෙන ඉන්න පුලුවන්නෙ. රහසිගත වාර්තාවලින් මහජනයාට කිසිම සෙතක් වෙන්නෙ නැහැ.
Reply : 0 0
Kumar Sunday, 26 January 2020 09:14 PM
මගේ කලින් ප්‍රතිචාරයෙන් පසු මෙරටට කිරිපිටි ආනයන කරන රටවල් ගැන සොයා බැලුවා. ඔය මාධ්‍ය සාකච්චාවේදී පෙන්වූ රටෙන් මෙරටට කිරිපිටි ආනයනය කරනවා. ඒ කිරි ඉහලම ප්‍රමිතිවලට එකග බව කියන්න පුළුවන් බඩේ පිලික ඇතිකරන මොන කෙන්දක්වත් නැහැ. දියර කිරි ළඟ තබාගෙන දරුවන්ට දෙන්න සෑම නිවසක සිතකර තිබෙනවද? ලංකාවේ සමහර අය උසස් උපාධියක් අරගෙන ඒක සල්ලි කාරයෙකුට විකුනනවා. ඊට පස්සේ අයට මුල අමතක වෙනවා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
