ADA
www.ada.lk
2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා
වාසනා දන්තනාරායන මහත්මිය විසින් දෙවැනි වරටත් සංවිධානය කරන ලද %Mrs Sri Lanka 2017^ තරගාවලිය පසුගිය 10 වනදා 'Pegusus Reef' හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි. මෙහිදී Mrs Sri Lanka ලෙස කිරුළු පැලඳුවේ ෂෙනාලි පෙරේරාය. මෙහි දෙවනි ස්ථානය දිල්හානි සරත්චන්ද්‍ර දිනාගත් අතර, තෙවැනි ස්ථානය හසිතා කුමුදුනී විසින් අත්කර ගන්නා ලදී. මෙහි Mini Pageant කිහිපයක් තිබූ අතර එහි Mrs Talent හසිතා කුමුදුනීද, 'Mrs Photogenic' 'Mrs Body Beauty' අංශයෙන් ෂෙනාලි පෙරේරාද ජයග්‍රහණය අත්කර ගත්තාය. 'Mrs Personality' ලෙස සමනි පතිරගේ තේරී පත් වූහ. 'Pegusus Queen' ලෙස සෙව්මිණි සෞභාග්‍යා කිරුළු පැලඳුවාය.
popular news
ටික්ටොක් හරහා හඳුනාගත් පාසල් සිසුවියක් සමූහ දූෂණය කළ පාසල් සිසුවෙක් ඇතුළු 4ක් අල්ලයි
කොටගල සිට නානුඔය දක්වා දුම්රිය මාර්ග යථා තත්වයට පත් කිරිමට දිගු කාලයක් යනවා
යකා පාලමට වූ හානිය තක්සේරු කිරීම අරඹයි
ක්‍රිකට් කණ්ඩායමට නව පන්දු රැකීමේ පුහුණුකරුවෙක්
තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්
ස්වාභාවික විපත් වැඩි වීම පාලනය සඳහා උපත් පාලනය කළ යුතුයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd