www.ada.lk
2026 අගෝස්තු මස 20 වන බ්‍රහස්පතින්දා
ප්‍රංශයේ පැරිස් නගරයට පසුගිය සිකුරාදා එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තවාදී කණ්ඩායමේ මහ මොළකරුවා සොයා මෙහෙයුම් මේ වනවිටත් ක්‍රියාත්මක වෙයි.
අබ්දෙල්හමීඩ් අබාවුඩ් නමැති 27 හැවිරිදි ඉස්ලාම් රාජ්‍ය ත්රස්තවාදියා සොයා පැරීසියේ සෙන්ට්-ඩෙනිස් හි මහල් නිවාස සංකීර්ණයක් ආශ්‍රිතව මෙහෙයුම සිදුවන අතර, එරට පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය මෙන්ම හමුදාවද ඊට එක්ව තිබේ.
ප්‍රංශ බලධාරීන් පවසන පරිදි ත්‍රස්ත සැකකාරියක බෝම්බයක් පුපුරුවාගෙන මියගොස් ඇති අතර, තවත් සැකකරුවෙක් ස්නයිපර් ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙහෙයුමට සම්බන්ධ පොලීස් නිලධාරීන් පස් දෙනෙකු තුවාල ලබා ඇති අතර, වෙඩි හුවමාරුවේදී පොලිස් සුනඛයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවද කියයි.
එමෙන්ම, තවත් සැකකරුවන් 7 දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.
0
popular news
පුරාවිද්‍යා ඉතිහාසය වෙනස් කරන යාපහුවේ මැටි නළ
කටුනායක විවෘත කළ විශාලතම ගබඩා සංකීර්ණය
ගාල්ලේ කොරල් රෝපණය කිරීමේ ව්‍යාපෘති දෙක
හිටපු අමාත්‍ය ජගත්ගේ බිරිඳ දෙවැනි මහලෙන් වැටී මරුට
නෙට්බෝල් කණ්ඩායමට ලෝක කුසලානයට යන පාර වැසෙයි
නාවික හමුදා වේග ප්‍රහාරක යාත්‍රාවේ සිටි නාවිකයන් 11 දෙනා බේරා ගැනෙයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd