FM හා ගුවන් හමුදාපති හමුවක්
- 3 10 2016
- 17:05
- {{hitsCtrl.values.hits}} views
- අම්ත් මධුරංග
ප්‍රාදේශිය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සහ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කේ.වී.බී.ජයම්පති මහතා අතර විශේෂ හමුවක් රාජගිරියේ පිහිටි ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යාංශයේදී අද (03දා) පෙරවරුවේ පැවැත්විණි. එහිදි ඔවුන් දෙදෙනා කෙටි වේලාවක් සාකච්ඡාවක නිරත වූ අතර, අනතුරුව දෙපාර්ශ්වය අතර සමරු ඵලක හුවමාරුවක්ද සිදු විය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


