www.ada.lk
2026 අප්‍රේල් මස 14 වන අඟහරුවාදා
ආසියානු ප්‍රදර්ශන හා සම්මේලන (පෞද්.) සමාගම 10 වැනි වරටත් සංවිධානය කරනු ලබන ශ්‍රී ලංකාවේ විශාලතම මෝටර් රථ ප්‍රදර්ශනය ලෙස සැලකෙන Seylan Colombo Motor Show 2017, අගෝස්තු 18දා ආරම්භ වූ අතර එය අද (20දා) අවසන් වෙයි. කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී මෙය පැවැත්වෙයි.
මෙහිදී නවතම මෝටර් රථ, Off Road/SUV රථ, වාහන මොඩිෆිකේෂන් හා එම ආයතන, යතුරුපැදි හා ත්‍රිරෝද රථ, වාහන සඳහා මූල්‍ය හා රක්ෂණ පහසුකම්, වාහන අමතර කොටස් හා සේවා, යතුරුපැදි හා මෝටර් රථ ස්ටන්ට් ආදී වශයෙන් රථ වාහන සම්බන්ධ බොහෝ තොරතුරු ලබාගැනීමට එය නැරඹීමට පැමිණෙන ප්‍රේක්ෂකයන් වෙත අවස්ථාව හිමිවනු ඇත.
මෙවර ප්‍රදර්ශනයේ නිල මුද්‍රිත මාධ්‍ය අනුග්‍රාහකයා ලෙස විජය පුවත්පත් සමාගම කටයුතු කරයි. එහි නිල වෙබ් අඩවිය ලෙස www.saravita.lk වෙබ් අඩවිය කටයුතු කරයි. අද දිනයේදී ප්‍රදර්ශනය නැරඹීම සඳහා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාද එක්විය.
popular news
රු. ලක්ෂ 60ක කෙසෙල් වගාවක් කාන්තාවක් විනාශ කරයි
ඔරායන් පැසිෆික් සාගරයට පතිත වෙයි
ඉරානය විශාල පරාජයක් ලබනවා
ලෝකයේ හොඳම තෙල් සමගින් අප ඔබ එන තෙක් බලා සිටිනවා
ඉරාන උත්තරීතර නායකයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක මරුට
හෝමූස් හරහා ගමන් කරන නෞකා ඇමෙරිකාව විසින් අවහිර කරනවා
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd