saravita-anim2

2025 ජුලි මස 10 වන බ්‍රහස්පතින්දා

2025 ජුලි මස 10 වන බ්‍රහස්පතින්දා

uncategorized - timelapse 9133 hours ago

LATEST

පලාලි ජාත්‍යන්තර ගුවන්තොටුපළ ජනපති සුරතින් විවෘත වෙයි

calendar_today 2019 ඔක් 17 - 15:30 remove_red_eye - 1701  

ශ්‍රී ලාංකේය සිවිල් ගුවන් ක්ෂේත්‍රයට නව පරිච්ඡේදයක් එක් කරමින් යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළ විවෘත කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (17) පෙරවරුවේ සිදු විය.

විවෘත කිරිමෙන් අනතුරුව ගුවන් තොටුපොළ වෙත පළමු ගුවන් ගමන ලෙස ඉන්දියාවේ එලායන්ස් ගුවන් සේවයට අයත් යානයක් 30 කු සමග ගුවන් තොටුපොළට ගොඩ බැස්සවීය.

Read More

මධ්‍යම කඳුකරයට බලපා ඇති වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමග සුන්දර රාවණා ඇල්ලෙන් විශාල ජල කඳක් පහළට ගලා බසියි.

Read More

මධ්‍යම කඳුකරයට දින කිහිපයක් තිස්සේ ඇදහැලැණු අධික වර්ෂාවත් සමග නාවලපිටිය නගරයේ කොටසක් අද (13දා) දිනයේදීද ජලයෙන් යටවීම හේතුවෙන් රථවාහන ගමනාගමනයට බාධා ඇති විය.

Read More

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ මංගල රැළිය කොළඹ ගාලු මුවදොර පිටියේදී පැවැත්වෙයි.

Read More

ශ්‍රී ලංකා යුද හමුදාවේ කාලතුවක්කු රෙජිමේන්තුව, ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා රියැදුරන්ගේ සංගමය සමග එක්ව 14 වැනි වරටත් සංවිධානය කළ ‘ගනර් සුපර්ක්‍රොස්’ මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලිය මින්නේරිය, කාලතුවක්කු රෙජිමේන්තු ධාවන පථයේදී පසුගියදා (06දා) අවසන් විය.

Read More

කැමැත්තෙන් අපායට යා යුතු නොවන හෙයින් නැවතත් රාජපක්ෂ යුගයට යා යුතු නොවන බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

Read More

මායිම් ගම්මානවල ජනතාව රෑට නිදාගත්තේ මහ කැලේ. ඔය කියන මිලිටරිකාරයෝ රණවිරුවෝ වෙලා ඒ යුගය අවසන් කළා. රට ජාතිය බේරගත්තා. ඒ රණවිරුවන් 17 වැනිදාට නිදහස් කිරීමට අවශ්‍ය පියවර ගන්නවා.

Read More

ශ්‍රී ලංකා ගුවන් හමුදාව හා ශ්‍රී ලංකා නාවික හමුදාව ඒකාබද්ධව සමුද්‍රිය සෙවීම් සහ මුදා ගැනීමේ නිදර්ශනාත්මක මෙහෙයුමක් සිදු කරයි.

Read More

පාර්ලිමේන්තුවේ පිහිටි බෝධින් වහන්සේ අබියස අංගනයේ අඩි 20 ක පමණ කොටසක් දියවන්නා ජලාශයට මෙසේ කඩාගෙන ගොස් ඇත.

Read More

නොවැම්බර් 16 දා පැවැත්වෙන ජනපතිවරණය වෙනුවෙන් නාම යෝජනා භාර ගැනීම අද පෙරවරුවේදී රාජගිරියේ පැවැති මැතිවරණ කොමිෂන් සභාවේදී අවසන් විය.

Read More

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා එළැඹෙන ජනපතිවරණය වෙනුවෙන් අද (06දා) නාම යෝජනා පත්‍රයට අත්සන් තැබීය.

Read More

එම අවස්ථාවේදී මහින්ද රාජපක්ෂ මහතා සතුට පළකළ අයුරු හා ගෝඨාභය රාජපක්ෂ මහතාට සුබ පැතුම් එක් කළ අයුරු.

Read More

එක්සත් ජාතික පක්ෂයේ විශේෂ සම්මේලනය අද (03දා) කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පක්ෂ නායක සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

Read More

හිටපු ජනපති, විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත් නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර් යෝෂිත රාජපක්ෂ මහතාගේ විවාහ උත්සවය අද (03දා) කොළඹ ගාලු මුවදොර හෝටලයේදී පැවැත්වෙයි.

Read More

ත්‍රිකුණාමලය වරා‌ෙයේ පිහිටි පැරණි ප්‍රදිපාගාර ද්විත්වය දශක තුනකට පසුව ප්‍රතිසංස්කරණය කර සුර්යබල පද්ධතියකින් ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන ප්‍රදීපාගාර ලෙස පරිවර්තනය කළ බව ශ්‍රි ලංකා වරාය අධිකාරිය කියයි.

Read More
පූජිත්ට ඇප
1 10 2019 14:35:00
1 960

අද දින කොළඹ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (01) නියෝග කළේය.

Read More

මහජන චීන සමූහාණ්ඩුවේ 70 වන සංවත්සරය වෙනුවෙන් සංවිධානය කළ සංගීත ප්‍රසංගයක් ඊයේ (30) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදි පැවැත්වුණි.

Read More

සිය විශ්‍රාම වැටුප් පිළිබඳ ඉල්ලීමක් මුල් කරගනිමින් යුද්ධයේදී ආබාධිත වූ හා මිය ගිය රණවිරුවන්ගේ පවුල්වල ඥාතීන් කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පැවැත්වූ සත්‍යග්‍රහය අවසන් කිරීමට තීරණය කළේය.

Read More

මහජන චීන සමූහාණ්ඩුව පිහිටුවා වසර 70ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් ශ්‍රී ලංකා - චීන මිත්‍ර සංගමය සංවිධානය කළ සැමරුම් උත්සවයක් ඊයේ (26දා) කොළඹ කිංග්ස්බරි හෝටලයේදී පැවැත්විණ.

Read More

දෙවැනි පරිච්ඡේදය ආරම්භ වූ බවත්, එහි කවරයේ නම ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය බවත් අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසයි.

Read More

ගුරු විදුහල්පති ගැටලු පිළිබඳව ජනාධිපති ලේකම් කාර්යාල බලධාරීන් සමග පැවැති සාකච්ඡා අසාර්ථක වූ බව ලංකා ගුරු සේවා සංගමය සඳහන් කරයි.

Read More

චීන මහජන සමූහාණ්ඩුවේ 70 වැනි සංවත්සර සැමරුමට සමගාමීව මෙම වැඩසටහන ක්‍රියාවට නැංවෙයි.

Read More

සමාජ මාධ්‍ය ජාල ඔස්සේ දැඩි කථාබහකට ලක්වූ “කෑගල්ල ටිකිරි“ ඇතින්න මියගොස් තිබේ.

Read More

කරචිචි නුවර එක්දින තරග තුනක් පැවැත්වීමට නියමිතය. සැප්තැම්බර් 27 දා, 29 දා ඔක්තෝබර් 02 දා එම එක්දින තරග තුන පැවැත්වෙයි.

Read More

යුද හමුදා යාන්ත්‍රික හා ඉංජිනේරු බලකාය සමගින් ශ්‍රී ලංකා යතුරුපැදි සමාජය එක්ව 09 වැනි වරට සංවිධානය කළ ’වලව සුපර්ක්‍රොස්’ මෝටර් රථ හා යතුරුපැදි ධාවන තරගාවලිය උඩවලව ජාතික වන උද්‍යානය අසල පිහිටි යුද හමුදා ධාවන පථයේදී පෙරේදා (22දා) පැවැත්විණි.

Read More

බස්නාහිර හා මහා නගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා, ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙංග් ෂියුආන් මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.

Read More

විජය පුවත්පත් සමාගමේ විජය ළමා පුවත්පත සහ එම්.ඩි. ගුණසේන ප්‍රකාශන සමාගම එක්ව පාසල් සිසුන් හා ගුරුවරුන් අතර සංවිධානය කළ පොත් ලියන ඉස්කෝලේ යොවුන් නවකතා රචනා කිරීමේ ව්‍යාපෘතිය යටතේ ජයග්‍රහණය කළ යොවුන් නවකතා පොත් තුනක් අද (20) එළි දක්වනු ලැබිණි.

Read More

බෞද්ධ සාහිත්‍ය උළෙල කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී උත්කර්ශවත් අන්දමින් පැවැත්විණ.

Read More

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (20දා) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී, ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් නියෝජිත ඩී. සී මංජුනාත් මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.