www.ada.lk
2026 අප්‍රේල් මස 01 වන බදාදා
අද අළුයම පානදුර රෙදිපිලි හලක ගින්නක් හටගෙන තිබේ. විදුලි කාන්දුවක් නිසා ගින්න හටගෙන ඇති බව වාර්තා වේ. ගින්න නිසා මුළු ගොඩනැගිල්ලම විනාශ වී ඇති අතර, ජීවිත හානි කිසිවක් සිදුවී නොමැත. පොලීසිය වැඩිදුර පරීක්ෂන මෙහෙයවයි.
popular news
වියළි කාලගුණයේ වෙනසක් ලබන 2 දා සිට
RMV ලොක්කා අත්අඩංගුවට
ඇමෙරිකා හමුදාවන් එනතෙක් ඉරානය බලාගෙන ඉන්නවා
කොත්මලේ සිදෙයි
ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථාන දෙකකට ප්‍රහාර
ඉරාන ජල සැපයුම් පහසුකමකට ප්‍රහාරයක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd