රාජ්‍ය ඇමති රුවන්ට ජනමාධ්‍ය අමාත්‍යාංශයත්
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා ජනමාධ්‍ය කැබිනට් නොවන අමාත්‍යවරයා ලෙස අද (22දා) පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය
මෙතෙක් මුදල් හා ජනමාධ්‍ය ඇමැතිවරයා ලෙස කටයුතු කළ මංගල මංගල සමරවීර මහතා අද (22දා) පස්වරුවේ මුදල් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය.
රුවන් විජයවර්ධන මහතා ජනමාධ්‍ය ( කැබිනට් නොවන) අමාත්‍යංශය ලැබී ඇත්තේ ඒ මහතා දැනට දරණ ආරක්ෂක රාජ්‍ය අමාත්‍යංශයට අමතරවය.





popular news
-
Champa Friday, 22 February 2019 10:59 PM
This is conflict of interest. රුවන් විජේවර්ධන මාධ්‍ය ආයතන අයිතිකරුවෙක් කොටස් හිමියෙක් සහ මාධ්‍ය සමග පෞද්ගලික ව්‍යාපාර සම්බන්ධකම් තියෙන කෙනෙක්. යූඑන්පී එක හිතනවා රුවන් විජේවර්ධන හරහා සිංහල බෞද්ධයෝ දිනා ගන්න. වැඩක් වෙන්නේ නැහැ. සිංහල බෞද්ධ ගැමි ජන සමාජය විනාශ කරලා දාපු යූඑන්පී එකට ආයේ අනාගතයක් නැහැ. රටෙන් 82% ක් විතර ඉන්නේ ගම්බද ආශ්‍රිතව කියලා දන්නේ නැතුව ඇති.
Reply : 1 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

