චීනයෙන් තවත් පරිත්‍යාගයක්
චයිනා ඊස්ටන් ගුවන් සේවයට අයත් ඵඹ231 දරණ යානය මගින් මෙම වෛද්‍ය ආධාර තොගය මෙරටට රැගෙන ඒමට නියමිතය.
- නව කොරෝනා වෛරසය පරීක්ෂා කරන උපාංග (PCR පරීක්ෂණ කට්ටල)*20016 ක්
- සෞඛ්‍ය සේවකයන් භාවිත කරන ආරක්ෂිත මුහුණු ආවරණ 10000 ක් (මේවායේ අංශු පෙරීමේ අනුපාතය 95%ට සමාන හෝ ඉහළය)
- ශල්‍ය මුහුණු ආවරණ 100ල00 ක් (මේවා ලේයර 3කින් සමන්විතය)
- 4ග භාවිතයෙන් පසු ඉවත් කළ හැකි ආරක්ෂිත ඇඳුම් (තනි ඇඳුම් ඒකකයක් ලෙස පවතින මාදිලියකි) 10000 ක්.
- සෞඛ්‍ය සේවකන් භාවිත කරන ඇස් ආවරණ කට්ටල 1000 ක් (මීදුම් බැදීමකින් තොර මෙම ආවරණ සම්පූර්ණ මුහුණම ආවරණය කරයි)
- එක්වරක් පමණක් භාවිත කරන ශල්‍ය අත්වැසුම් (මේවා ස්වාභාවික රබර්වලින් සකසා ඇත) 50000 ක් ඇතුළත් වෙයි.
පිරිනැමෙන මෙම වෛද්‍ය ආධාර තොගයේ සමස්ත වටිනාකම ඇමෙරිකානු ඩොලර් 693191ක් වෙයි.
චීනය මීට දින කිහිපයට පෙරාතුවත් මෙවැනිම අත්‍යාවශ්‍ය ඖෂධ තොගයක් රැගත් ගුවන් යානයක් ශ්‍රී ලංකාවට යොමුකළ අතර එහි අලි බබා පදනමේ සභාපති ජැක් මා ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ වෛද්‍ය පරීක්ෂණ කට්ටල 20000ක්ද විය.




popular news
-
san Monday, 20 July 2020 11:50 AM
lokuma paritiyagaya covid-19, gin hattah
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
