www.ada.lk
2026 ජුලි මස 29 වන බදාදා
හමාස් සංවිධානය යටතේ ගාසා තීරයේ වසර දෙකකට වැඩි කාලයක් සිරගතව සිටි ප්රාණ ඇපකරුවන් 20 දෙනාම දැන් ඊශ්රායලයට පැමිණ ඇති බව ඊශ්රායල හමුදාව තහවුරු කරයි
2023 ඔක්තෝබර් 7 වන දින මෙම ප්රාණ ඇපකරුවන් හමාස් විසින් පැහැර ගන්නා ලදී. මෙසේ නිදහස් වූ ප්රාණ ඇපකරුවන් අතර 28 හැවැරිදි නිවුන් සහෝදරයන් දෙදෙනෙක්වන සිව් සහ ගාලි බර්මන් ද වෙති.
ප්රාණ ඇපකරුවන් වෙනුවට, ඊශ්රායලය පලස්තීන සිරකරුවන් 250 ක් සහ රැඳවියන් 1,700 කට වැඩි පිරිසක් නිදහස් කිරීමට නයිමිතය. මෙයින් පළමු කණ්ඩායම ඊශ්රායල බන්ධනාගාරවලින් පිටව ගොස් ඇත.
මේ වන විට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් ප්රමුඛ පිරිසක් ඊශ්රායලයේ සංචාරයකද නිරතව සිටියි. ඇමෙරිකානු ජනපතිවරයා අද දිනයේදී ඊශ්රායෙල පාර්ලිමේන්තුවද ඇමතීමට නියමිතය.ඉන්පසු ඔහු ලෝක නායකයින් සමඟ සාම සමුළුවක් සඳහා ඊජිප්තුවට ගමන් කිරීමට නියමිතය.
popular news
ඉරානය හා ඇමෙරිකාව ප්රහාර නවත්වයි
ලංකාව ආසියානු ක්රීඩා උළෙලේ ක්රිකට් තරගවල සෘජුවම පිළිමළුන් පිටුදැකීමේ වටයට
අතුරුදන්ව සිටි දැරියගේ සිරුර ගල්වලකින් හමුවෙයි
හවුතිවරු සෞදියට පහරදෙයි
VTOL ගුවන් යානා ලංකාවේ නිෂ්පාදනය කිරීමට යෝජනාවක්
ඉරානය සමග මිත්රශීලී සාකච්ඡා පැවැත්වෙනවා
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd