www.ada.lk
2026 අගෝස්තු මස 11 වන අඟහරුවාදා
තත්ත්පර 39ක් තුළ වෙනිසියුලාවේ කැරකස් අගනුවරට ප්‍රභල භූ කම්පන ද්විත්වයක් වාර්තා වී තිබේ. පළමු භූ කම්පනය රික්ටර් මාපාංකයේ 7.1ක ප්‍රභලත්වයකින් යුක්ත වූ අතර දෙවැනි භූ කම්පනය රික්ටර් මාපාංකයේ 7.5ක ප්‍රභලත්වයක් පෙන්නුම් කර තිබේ.
කැරකාස් අගනුවරට අමතරව තවත් වෙනිසියුලාවේ නගර කිහිපයකටම මෙම භූ කම්පන වල ප්‍රභලත්වය දැනි ඇති අතර ගොඩනැගිලි කිහිපයක්ම පොළවට සමතලා වී තිබේ.
popular news
ඇසිඩ් ප්‍රහාරයෙන් සැමියා මරුට
මරණ දඩුවම නියම වූ චූදිතයෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහාය ඉල්ලයි
සාගර කාරියවසම් අත්අඩංගුවට
තායිලන්ත සිසුවෙක් ගුරුවරු 5ක් හා තම ආච්චි හා සීයා වෙඩි තබා ඝාතනය කරයි
ඩොල්ෆින් නිසා චීනයේ මිලියනයක ජනතාවක් ඉවත් කරයි
ශානි අබේසේකර නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කරයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd