මේ අයත් සෝමාවතිය වදිති
- 18 06 2014
- 09:25
- {{hitsCtrl.values.hits}} views
- පොලොන්නරුව තුෂාර තෙන්නකෝන්
සොමාවතිය චෛත්‍ය රාජයාණන් වහන්සේ බෞද්ධයන් ඉතාමත් සැදැහැ සිතින් වැදපුදා ගන්නා පිම්බිමකි. චෛත්‍ය රාජයාණන් වහන්සේ වෙනුවෙන් පවත්වනු ලබන පූජා අවස්ථාවේදී සොමාවතිය රක්ෂිතයේ සිටින සතුන්ද චෛත්‍ය අසළට පැමිණෙයි. මේද ඒ ආකාරයෙන් පැමිණි වන අලියෙක් හා මුවෙකි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
