මම කවදාවත් අනතුරුදායක මොණරුන් දැක නෑ පුවරුවේ වැරැද්ද ඇමෙරිකානු තානාපති දකියි
ඇමෙරිකානු තානාපති ජුලි චුංග් මහත්මිය දකුණු පළාතේ සිදුකරන පළමු නිල සංචාරයේදී මාර්ගයක සවිකල තිබූ පුවරුවක් සම්බන්ධයෙන් සිය ට්විටර් ගිණුමෙන් අදහස් දක්වා තිබුණි.
‘මොණරුන් බහුල ප්රදේශයක්’ යන්න සිංහලින් සඳහන් කර තිබූ පුවරුවේ ඉංග්රීසියෙන් සඳහන් කර ඇත්තේ ‘Danger Peacocks Ahed’ යනුවෙනි.
මේ පිළිබඳව අදහස් දක්වමින් ඇය පවසා ඇත්තේ තමා ජීවිතයේ කිසිම දිනක අනතුරුදායක මොණරුන් දැක නැති බවයි.

popular news
-
Kumar Monday, 19 September 2022 04:29 PM
Daskshina adhi weyga margaye Matara sita Hikkaduwa disawata gaman karana awasthawka monerek apey wahanayata idiripasin adhiweyga margaya haraha piyasara kalaa. Apith suwalpa mothakata kalin ema puwaruwa daka sinasuna.
Reply : 0 1
samson de silva Tuesday, 20 September 2022 02:58 AM
If this warning is on the road leading to the South of Sri Lanka, it should read "DANGER, RAJAPAKSAS AHEAD."
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

