www.ada.lk
2026 මැයි මස 19 වන අඟහරුවාදා
මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල (15) දින රාත්‍රියේ සිට ඇදහැලෙන අධික වර්ෂාවද නොතකා හැටන් තලවකැලේ මාර්ගයේ උදෑසන ධාවනය වන මගී ප්‍රවාහන ලංගම සහ පෞද්ගලික බස් රථ තරගෙට ධාවනය කරන අයුරු එම බස් රථ පිටුපසින් ගමන් ගත් වාහනයක සවි කර තිබූ කැමරාවක සටහන් වී තිබුණි.
තලවකැලේ සිට හැටන් දක්වා උදෑසන ධාවනය වන ලංගම සහ පෞද්ගලික බස් රථ වල පාසල් ළමුන්, රාජ්‍ය සේවකයින් ඇතුලු මගීන් විශාල පිරිසක් ගමන් ගන්නා අතර, එම මාර්ගයේ බස් රථයට ගොඩවීමට අපේක්ෂාවෙන් සිටින මගීන් බස් රථවලට නංවා ගැනීම සදහා මගීන්ගේ ජීවිත අවධාවනම පිලිබදවද නොතකා එම බස් රථවල රියදුරන් අධික වේගයෙන් බස් රථ ධාවනය කරවන බවයි එම බස් රථවල ගමන් ගන්නා මගී ජනතාව කියා සිටින්නේ.
popular news
විමල් විරවංශ මහතාට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නවා
ඇමෙරිකාවෙන් තෙල් හා ජෙට් යානා මිලදී ගැනිමට චීනය එකඟ වෙයි
දස කෝටියක කොකේන් සමග ඉන්දිය විද්‍යාඥයෙක් අල්ලයි
අනුරාධපුර දැරියගේ සිදුවිම ගැන ළමා ආරක්ෂක අධිකාරියෙන් දැනුම් දිමක්
අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක් ආරක්ෂිත වැට උඩ නතර වෙයි
කෙසෙල් ගස මැදින් හටගත් කෙසෙල් කැන
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd