www.ada.lk
2026 ඔක්තෝබර් මස 14 වන බදාදා
මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්යයේ දළදා කරඬුව වැඩමවන නැදුන්ගමුවේ රාජා දළ ඇතු අද (07දා) මහනුවරට ශ්රී දළදා මාලිගයට ළඟා වීමට නිවමිතය.
නැදුන්ගමුවේ රාජා පසුගිය (31දා) සිට ගම්පහ නැදුන්ගම්වේ සිට පා ගමනින්ම ගමන් අරඹා හිඟුල මාවෙල පුරාණ විහාරයට පැමිණ දිනක් ගිමන් හැරීමෙන් අනතුරුව අද උදෑසන පිරිත් සජ්ඣායනා කර පිරිත් නූල් ගැටගසා පලතුරු ආදියෙන් සංග්රහ කිරීමෙන් පසු මහනුවර දළදා මාලිගාව බලා පිටත් විය.
දළදා මාලිගාවට පැමිණෙන නැදුන්ගමුවේ රාජාට මග දෙපස සිටි බැතිමතුන් විසින් ගරු බුහුමන් දැක්වීමද විශේෂත්වයකි. මේ අතර මෙවර දළදා පෙරහැරට සහභාගිවීමට පා ගමනින්ම පැමිණෙන එම හස්තියාට තිරසාර සම්පත් හා වනජීවී අමාත්ය ගාමිණී ජයවික්රම පෙරේරා මහතා විසින් පොලිස් හා හමුදා ආරක්ෂාව ලබාදී තිබුණි.
popular news
රියාද් ගුවන්තොටුපොළට ප්රහාරයක්
අශෝක් අබේසිංහට සජබ එපා වෙයි
මෙට්රෝ බසයේ ගැටුණ පුද්ගලික බසය ධාවනයෙන් ඉවතට
පුතාගේ විදුහලේ වහලයේ අලුත්වැඩියාවකට ගියා මරුට
දැරිවියන් අපයෝජනය කළ විජිත හිමියන්ට මෙල්බර්න් අධිකරණයකින් අවුරුදු 13ක සිර දඩුවමක්
මහින්ද රාජපක්ෂ කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කරයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd