රුසියාව හා යුක්රේනය අතර පවතින යුද්ධය අවසන් කිරීම සම්බන්ධයෙන් එකඟතාවයකට නොපැමිණියත් සාකච්ඡා ධනාත්මක බව රුසියානු ජනපති හා පැවැති සාකච්ඡාවෙන් අනතුරුව ඩොනල්ඩ් ට්රම්ප් පැවැසීය.
මෙම සාකච්ඡි ඇලෙස්කාවේදී පැවැත්විණි. මෙහිදී රුසියානු ජනපතිවරයා සඳහන් කළේ සාකච්ඡා සම්බන්ධයෙන් අවංකව උනන්දුවක් දක්වන බවයි. කෙසේ වෙතත් යුද්ධය අවසන් කිරිම සම්බන්ධයෙන් ඔහු කිසිවක් ප්රකශ නොකළේය.
මීළග සාකච්ඡා සඳහා තමන් ඇමෙරිකානු ජනපතිවරායට මොස්කව් වෙත පැමිණීමට ආරාධනා කරන බව පුටින් ආරාධනා කළේය.




