පුංචි සිත්තරුන් දැයට කිරුළේ
- 22 02 2014
- 11:46
- {{hitsCtrl.values.hits}} views
- . .
දැයට කිරුළ ප්‍රදර්ශනයට සමගාමීව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව සහ විජය පුවත් සමාගමේ විජය පුවත්පත ඒකාබද්ධව අධ්‍යාපන අමාත්‍යාංශයේ අධීක්ෂණයෙන් සංවිධානය කරන ලද “ මහමග අනතුරු වළකමු” චිත්‍ර තරගය මේ වන විට දැයට කිරුළ ප්‍රදර්ශන භූමියේ දී පැවැත්වේ. පුත්තලම සහ කෑගල්ල දිස්ත්‍රික්ක නියෝජනය කරමින් පැවැති මෙම චිත්‍ර තරගයේ 8000කට අධික චිත්‍ර අතරින් තෝරාගත් හොඳම සිත්තරැන් 135 දෙනෙක් දැයට කිරුළ භූමියේ දී චිත්‍ර තරගයට සහභාගී වෙති. ඡායාරූපවලින් දැක්වෙන්නේ චිත්‍ර තරගයේ අවස්ථා කීපයකි.
ඡායාරූප - විශ්ව ප්‍රියංකර
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
