පෑනක් වැනි ගිනි අවියක්
- 7 10 2025
- 11:26
- {{hitsCtrl.values.hits}} views
- ..
නාගොඩ පොලිස් ස්ථානයේ නිලධාරින්ට ලද තොරතුරකට අනුව නාගොඩ අළුත්තානායම්ගොඩ ප්රදේශයේදී විදෙස් රටක නිෂ්පාදිත පෑනක ස්වරූපයේ එක් උණ්ඩයක් පමණක් යෙදිය හැකි අර්ධ ස්වංක්රීය ගිනි අවියක්, එයට යොදන පතොරොම් 02 ක් හා භාවිතා කරන ලද පතොරොම් කොපු 05 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු වයස අවුරුදු 23 ක් වන මාපලගම ප්රදේශයේ පදිංචිකරුවෙකි. නාගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.