www.ada.lk
2026 අගෝස්තු මස 03 වන සඳුදා
“දිට්වා” සුලි කුණාටුවෙන් නායයෑමට ලක් වූ නුවරඑලිය ගම්පොළ ප්රධාන මාර්ගය දින ගණනාවකට පසු (10) දින සැහැල්ලු වාහන පමණක් ධාවනයට විවෘත කෙරිණ. එම මාර්ගයේ කටු කිතුල, තවලන්තැන්න, රම්බොඩ ඇල්ල ඇතුලු ස්ථාන කිහිපයකින් ප්රධාන මාර්ගයේ විශාල වශයෙන් නාය ගොස් තිබුණි.
යුධ හමුදාවේ ඉංජිනේරු බලකාය, මාර්ග සංවර්ධන අධිකාරිය එක්ව එම මාර්ගය සම්පුර්ණයෙන් ප්රතිසංස්කරණය කර එක් මන්තීරුවන් පමණක් සැහැල්ලු වාහන ධාවනයට විවෘත කර ඇති අතර, ජාතික ගොඩනැගිලි පර්යේෂනායතනය මාර්ගය පරික්ෂා කිරිමෙන් අනතුරුව බර වාහන ධාවනය සදහා මාර්ගය විවෘත කරන බවයි මාර්ග සංවර්ධන අධිකාරියේ නිළධාරින් කියා සිටියේ.
එම මාර්ගයේ රථ වාහන ධාවනය කිරිමෙදි සැලකිලිමත් ලෙස සෙමෙන් රිය ධාවනය කරවන ලෙසත්, මාර්ගය නාය ගිය ස්ථානවල නතර නොකරන ලෙසත් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.
popular news
ත්රිකුණාමලය තෙල් ටැංකි දෙකක් නවීකරණය කර අවසන්
පැරා මෝටර් යානයක් කඩා වැටි විදේශීය කතක් අතුරුදන්
ඉරානයට එරෙහිව ඇමෙරිකාවෙන් බලවත් ප්රහාරයක්
මෙට්රෝ බස් 104 දිවයිනට
කොපර් ලයින් සබඳතා සඳහා මාසික ස්ථාවර ගාස්තු වැඩි කරයි
මහින්ද රාජපක්ෂට තුන් පාරක් ඉල්ලන්න නීති ගෙනාවේ පුද්ගලානුබද්ධවයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd