www.ada.lk
2026 සැප්තැම්බර් මස 26 වන සෙනසුරාදා
යහපාලන සංකල්පයට මූලික වෙලා ජනවාරි 08 වැනිදා මහින්ද රාජපක්ෂ මහතා පරාජය කරන්න මූලික වුණු තුන්දෙනා මේ ඉන්නේ. එහි මැදිහත්කාරිය වුණේ චන්ද්‍රිකා මැතිනියයි. රනිල් - මෛත්‍රී දීගයට මාස 7 ක් වෙද්දී දෙන්නාටම කම්මුලේ අතගහගෙන ඉන්න සිද්ධ වෙලා තියෙන්නෙත් මහින්ද ආයෙත් නැගිටින නිසයි. මේ සැරේ කපුවා කපෝති වෙයිද? නැත්නම් දෙන්නා දීගය රැක ගනියිද?
හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ 70 වැනි ජන්ම දින සැමරුම වෙනුවෙන් බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්රණ ශාලාවේ පැවැති උත්සවයකදී මෙම ඡායාරූප ගනුලැබුවා.
popular news
ඉන්ධන මිළට සංශෝධනයක්
සීට් එකේ පාද තිබ්බොත්, බස් රියේ ආහාර ගත්තොත්, අපද්‍රව්‍ය දැම්මොත් දඩ
තොණ්ඩමන්, දිගම්බරන්, රාධා ක්රිෂ්ණන්ලාගේ දේශපාලනය වතුකරයෙන් ඉවර කරනවා
කසාගල ග්‍රීන් හා සිලෝන් ග්‍රීන් ලයිෆ් ඇතුළු සමාගම් හයක වත්කම් තහනම් කරයි
මහ බැංකුවෙන් මහජනතාවට දැඩි උපදෙසක්
ට්‍රම්ප් ඉදිකිරීමට යන ජයග්රාහි ආරුක්කුව
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd