දුම්වැටි හා මැත් විරෝධී පළමු කොඩිය ජනපතිට
- 30 05 2014
- 17:22
- {{hitsCtrl.values.hits}} views
- . .
ජාත්‍යන්තර දුම්වැටි හා මත් විරෝධී කොඩි දිනයේ පළමු කොඩිය අද (30දා) ජනපති මහින්ද රාජපක්ෂ මහතාට පිළිගන්වනු ලැබීය. සෑම වසරකම මැයි මස 31 වැනිදා ලෝක දුම්වැටි විරෝධතා දිනය ලෙස නම්කර තිබේ.
මෙවර කොඩි දින සැමරුම දැයක් පුබුදමු - මතින් තොර වෙමු - දිවිය නංවමු තේමාව යටතේ 19 වැනි වරට පවත්වනු ලැබේ. කොඩි දින සැමරුම හෙට (31දා) සිට ජූනි 10දා දක්වා ක්‍රියාත්මක වෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.