www.ada.lk
2023 මාර්තු මස 25 වන සෙනසුරාදා
ජනතා විමුක්ති පෙරමුණ අද (18දා) ජනවරමට ගරු කරනු - දුන් පොරොන්දු ඉටු කරනු යනුවෙන් රජයේ පොරොන්දු ඉටුකරන ලෙස රජයට බලකෙරෙන උද්ඝෝෂණ පාගමනක් සංවිධානය කළේය.
පුංචි බොරැල්ල මංසන්ධියේ සිට පාගමන කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට ළඟා වූයේ අලුත් පාර්ලිමේන්තුවක් ස්ථාපිත කිරීමට ජනතාවට අවස්ථාව දෙන ලෙස අවධාරණය කෙරෙන සටන් පාඨ පවසමිනි.
popular news
අයි.එම්.එෆ්. ණයේ පොලිය මෙන්න
ශිෂ්‍යත්ව විභාගයේ පාසල් කඩයිම් ලකුණු මෙන්න
2025දී අලුත් බදු දෙකක්
බලපත්‍ර යටතේ වාහන ආයනය කරන අයගේ නම් ප්‍රසිද්ධ කරයි
රුපියල නැගිටියි
ශ්‍රී ලංකාව තවමත් ණය තිරසරභාවයක නෑ
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd