කොළඹ ෂැංග්‍රීලා කොවිඩ් සටනට උපහාර දක්වයි
කොළඹ ෂැංග්‍රීලා හෝටලය ශ්‍රී ලංකාවේ කොවිඩ් සටනේ ඉදිරිපෙළ නියෝජිතයන් වෙනුවෙන් උපහාර දක්වා තිබේ.
ඒ ඔවුන් සිය ගොඩනැගිල්ලේ විදුලි ආලෝකයෙන් ආදරෙයි ශ්‍රී ලංකා යන්න හැඟවෙන පරිදි හදවත් ලකුණක් හා SL යන්න යොදවමිනි.

-
බන්දු ස..ස. සමරසිංහ Saturday, 02 May 2020 02:49 PM
වැඩ බැරි ටාර්සන්ලගේ මාස5 හේ කෙරුවාවෙන් හා කොරෝන විසින් ඇතිකළ තත්වය තුල 30වසරක යුද නිමවේ සබැ නායකත්වය හා දැක්ම වුයේ ෆොන්සේකා ඇතුළු ත්‍රිවිද හමුදාව බව මොනවට අපිට පසක් උන වගයි. ගෝඨා වට කොට සිටින බොහෝ දෙනෙකුගේ කෙරුවාවල් මදය සංදර්ශන හා කුලියට ලියන ලද පොත් මගී මවන ලද්දාවූ බොරුවක්ම බව ජනතාවට වැටහ ගැනීමට තව අටුවා ටික නම් කුමකටද.
Reply : 59 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

